(නිමන්ති රණසිංහ)
කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසද යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති පුතානේ නිතිය ගැන තැකීමක් නැහැ.
වරෙන්තු නිකුත් කරන්න තරම් වැරද්දක් ද මේක ? අයියෝ ඕක පොඩි අමතක වීමක් වෙන්න බැරිද ? "සකල සිරින් පිරි සිරි ලංකාවේ" ඔයිට වඩා දරුණු අපරාධ වලට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ වැජබෙන විට !!! කොහොම වුනත් ඇමති පුතෙක් හැටියට මෙයාට විශේෂ සැලකීමක් වෙලා නැති බව නම් පේනවා !!