එජාප 70 සංවත්සරය සෙනසුරාදා එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සර මහා සමුළුව කොළඹ කැම්බල් පිටියේ දී සෙනසුරාදා (10) වැනි දා පැවැත්වීමට නියමිය. ඒ වෙනුවෙන 08 September 2016
දණිස්ස වැඩකරන්නෙ මෙහෙමයි දණහිස කියන්නෙ මිනිසාගේ නිරන්තර භාවිතා වන අවයවයක්. ඒ නිසා දණහිස ආබාධ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. උදාහරණයකට ආතරයිටීස් වැනි රෝගී 08 September 2016
නිට්ටඹුවේ ගින්නක් නිට්ටඹුව බටදොලේ පාරේ පිහිටි ඇලූමිනියම්, රබර් සහ වීදුරු ඇතුලු භාණ්ඩ වර්ග ගබඩා සංකීර්ණයක් හා එහි කාර්යාල පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක 08 September 2016
සාහිත්‍ය සම්මාන ලැබුවෝ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී හොදම නව කතාවට හිමි සම්මානය සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් රචනා කළ ‘දූල්වල අල 08 September 2016
ඩිෆෙන්ඩරයෙන් ඇවිත් පහරදීලා : දෙදරු පියා රෝහලේ සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් කැකිරාව ඩිපෝ හංදියේදී දෙදරු පියකුට පහර දී ඇතැයි පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ පුද්ගලය 08 September 2016
හම්බන්තොට කුඩා වැව් හිඳිලා : සතුන්ට බොන්න වතුරත් නැතිලු පවතින දැඩි ඉඩෝරය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා වැව් සහ කැළයේ වතුර වළවල් සිඳී යෑම නිසා වනයේ සතුන් දැඩි පීඩාවට පත්වී ඇතැය 08 September 2016
ඇමෙරිකානු සඟරාවක් සරසන දීපිකා දීපිකා පදුකෝනි යනු මේ වනවිට බොලිවුඩයේ මෙගා තරුව ලෙස හඳුන්වන නිළියක්. ඇයගේ හොලිවුඩ් ආගමනයත් සමග ඇය හොලිවුඩයේ ප්‍රසිද්ධ සඟරාවක 08 September 2016
නියෝ සහ බ්‍රෙන්ඩාගේ One Call Away නියෝ සහ බ්‍රෙන්ඩා මෙන්ඩිස්ගේ අලුත් ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. ඒ ‘One Call Away’ ඉංග්‍රීසි ගීතයට සිංහල ආරේ ගීතයක් 08 September 2016
බඹරුන් ඇන 20ක් රෝහලේ හල්දුම්මුල්ල විපුලානන්ද මහා විද්‍යාලය නිමවී ගෙදර යමින් සිටි සිසුන් පිරිසකට වේවගොල්ල වත්ත අසලදී බඹර ප්‍රහාරයක් එල්ල වී සිසුන් 20 08 September 2016
කළුගල් කෑල්ලට දෙලක්ෂයක රන්බඩු දීලා බණ්ඩාරගම දී හදිසියේ හඳුනාගත් ගැහැණියකට ‘මැණික් ගලක්ට’ රුපියල් දෙලක්ෂයක් පමණ වටිනා මාලයක් හා වළලු දෙක් පුජා කළ තවත් ගැහැණියක 08 September 2016
පින්තාරුකරු රෝහලේ : පැහැර ගත් තිදෙනා කුඩුවේ වෑන් රියක ගනුදෙනුවක් සම්බන්ධයෙන් වාද්දුව පොතුපිටියේ පින්තාරුකරුවකු (47) පැහැර ගෙන ත්‍රිරෝද රියකින් පලා යමින් සිටියදී 08 September 2016
දේශිය ආදායම් සමිති නැගිටියි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය පෞද්ගලිකරණය සමාගමකට බාර නොකරන ලෙස දේශිය ආදායම් සේවා වෘත්තිය සමිති ඒකාබද 08 September 2016
'ජුමාන්ජි' නැවතත් 1995 වර්ෂයේදී තිරගතවූ "ජුමාන්ජි" චිත්රපටයෙහි නවතම චිත්‍රපටය පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ලබන වසරේද "ජ 08 September 2016
වීදි කලාකරුවන්ට තැන ලැබෙයි කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ආනන්ද කුමාරස්වාමි මාවතේ රැදී සිටිමින් චිත්‍ර කලාවේ යෙදෙන වීදි කලාකරුවන් 56 දෙනෙකුට හැද 08 September 2016
ඉෂාන් සහ දිනේෂ්ගේ ‘සෙනෙහෙ’ මෑත කාලීනව ඇති සිංදු රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස ‘මනුදම්’ පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල ජනප්‍රියත්වට පත්වූ ගීතයක් විය. බොහෝ 08 September 2016
මහින්දානන්දටත් නඩු රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයක ක්‍රීඩා උපකරණ මිලදී ගෙන ඒවා බෙදා නුදුන්නැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට සහ අජ 08 September 2016
Nadeesha & Bathisha Pre-Shoot Moments "And in her smile I see something more beautiful than the stars " | It was absolute pleasure to work with this glamorous couple .. Nadeesha and Bathisha We look forward to capture your special day Photography By : Dark Room Sri Lanka - +94 7192063 08 September 2016
සුරූපී තරු හතරක් ප්‍රවේශ පත් බෙදලා "Hiru Film Awards 2016 with Lux" සම්මාන රාත්‍රිය නැරඹීම සඳහා ලක්ස් පාරිබෝගිකයන්ට ආරාධනා පත්‍ර බෙදා දීමේ උත්සවයක් පසුගිය දිනෙක පැ 08 September 2016
විලාසිතා කියලා කියන්නේ මගේ ජීවිතේ එක් කොටසක් නිරූපිකාවක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් හිමි ඇය ඊෂා ඩොලි. නමුත් ඊෂා ඩොලි ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ ඇයගේ ෆේස්බුක් නාමය න 08 September 2016
පෝරකේට නියම වූ දුමින්ද මාංචු පිටින් වැලිකඩට: භාරත නඩුවේ පහක් ගස් මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත් 08 September 2016
හැටපන්නත් වඳුරා හලෝ යන්නෙ උඩින් තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළ ෆුට්බෝල් කරන ක්‍රීඩකයන් එය අවසන් කරන්නේ වයස තිස්පහක වැනි කාලයේදීය. ඉන්පසු ඔවුන් කුඩා කණ්ඩායම් හා එක්ව 08 September 2016
රිෂී කපූර්ට 64යි ජනප්‍රිය ප්‍රවීණ නළු රිෂී කපූර් පසුගියදා ඔහුගේ 64 වැනි උපන්දිනය සමරා ඇත. ඔහු තම උපන් දිනය චාම් ලෙස සැමරූ අතර, එහිදී කේක් කපන ලද්ද 08 September 2016
පේරාදෙණිය සරසවියේ ගින්නක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් පිටුපස පයිනස් දැව කදන් තොගයට 8 දින අලුයම ගිනිඇවිලී අඟුරුබවට පත්ව ඇති බවට පේරාදෙ 08 September 2016
වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ සිය පියාගේ ආභාෂයෙන් ජන සංගීතය හදාරමින් ජන නාද රටා වර්තමාන පරම්පරාවට ගෙන ඒමට රන්වල බළකායේ මූලිකත්වය දරණ සහන් රන්වලයන් ජන සංගී 08 September 2016
ලසන්ත වික්‍රමතුංග සිරුර යළි ගොඩ ගනී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස් 08 September 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ අකුරල හන්දියේ කහඉරේ පුද්ගලයකු යටකර වහනය පලාගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තෙ අකුරල පදිංචි 61වියැති තිදර 08 September 2016
කැළේ සතුන් කූඩු කළැයි ලක්ෂ එක හමාරක් දඩ ගාල්ල අහංගම හෝටලයක දැඩි ආරක්ෂිත ගණයට අයත් සතුන් කිහිපදෙනකු රඳවා තබා ගත්තැයි අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ ව්යා 08 September 2016
මැක්ස්වෙල්ගේ ගැහිල්ල දේශපාලන අනුකරණයට පසුගියදා පැවැති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරගයේ පරාජයට හේතුවූයේ ඕස්ට්‍රේලියා පිතිකරු ග්ලෙන් මැක්සව 08 September 2016
බිපාෂා රියැලිටි වැඩසටහනක? බිපාෂා බාසු සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන කරන් සිං ගෝවර් MTV රියැලිටි වැඩසටහනක් සඳහා දායක වන බව සඳහන් වෙනවා. ඒ MTV රූපවාහිනියේ Love School නම් 08 September 2016
භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 08 September 2016
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025