රත්නපුර - කලවාන බස් වර්ජනයක් රත්නපුර - කලවාන පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුට අඟහරුවාදා (6) ලංගම බස් රියක කොන්දොස්තරවරයකු ඇතුළු පිරිසක් පහරදුන් බව කියමින් අද (7) රත 07 September 2016
වසර 12කට පසුව 'ප්‍රභූ' දමිළ චිත්‍රපටයක මේ වන විට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රියව සිටින ජමිනි ගනේෂන්ගේ පුත් ප්‍රභූදේවා වසර 12කට පසුව රංගන 07 September 2016
චිලී නැවතත් කරළියේ චිලී තිලංක බොහෝ කාලයට පසුව නැවතත් ගීතයක් සමගින් කරළියට පැමිණ තිබේ. "ඔබගෙන් තරම්", "මගේ සිත රිදවා" වැනි ගීතයන් පසුගිය කාලයේ 07 September 2016
වත්කම් නඩුවට සරණට නොතීසි 2005 – 2007 වත්කම් හෙළි නොකළැයි චෝදනා ලබා සිටින සරණගුප්ත ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට ඔක්තෝබර් 26 වැනිදා අධිකරණයේ පෙ 07 September 2016
ඩුබායි විධායකට ලක්ෂයක් දඩ : දුම්වැටිත් රාජසන්තකයි ඩුබායි නුවර සිට ටොප් මවුන්ටන් සිගරට් 27600ක් අනවසරයෙන් ගෙන ආ බව කියන ඩුබායි සමාගමක විධායකයකුගේ සිගරට් තොගය රාජ සන්තක කළ රේගුව ඔහුට රු 07 September 2016
හුඟක් අයට මේවා හීන ඔලිම්පික් උලෙළේ ජිම්නාස්ටික් බලලා ඒ කාලේ ඇඳට දාන මදුරු දැලේ ප්ලාස්ටික් වළල්ල අරන් වැඩදාන්න හදපු අපිට මේ පෙන්නන්නේ ඊටත් වඩා වෙනස් 07 September 2016
ජනරාල් කමල්ගේ අවසන් සටනේ අත්දැකීම් පොතකට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලා 07 September 2016
‘දුම්රියට ගල් ගහන අයට උපරිම දඬුවම්‘ දුම්රියට ගල් ගසා අහිංසක මගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න හදන නැහැදිච්ච මිනිස්සුන්ට එරෙහිව නීතිමය වශයෙන් උපරිම දඬුවම් දෙන බව 07 September 2016
නාඋයනේ අරියධම්ම හිමියෝ අපවත් වෙති නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියෝ අද (7) පෙරවරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ. 07 September 2016
කතක් වනසතුන්ගේ සා පවස නිවයි මාස එකහමාරක් පුරා පුත්තලමේ පවතින නියඟය සතා සිව්පාවා ද පීඩා විදිති. මාදම්පේ පනිරෙන්දාව කැලෑවේ රිලවුන් ඇතුළු සතුන්ට යාබද ගෙදර කත 07 September 2016
KNIVES by Julian Anantharamanan නම ඉංග්‍රීසියෙන් යොදලා තිබුනට, හදලා තියෙන්නෙ දෙමළ අධ්‍යක්ෂකවරයෙක් වුනාට මේක ඕනම භාෂාවක් පාවිච්චි කරන මනුස්සයෙකුට රසවිඳින්න 07 September 2016
වීරවංශගේ අයියා යළි රිමාන්ඩ් රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට සරත් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය. 07 September 2016
හැංඟෙන්න ගිය බව කියන ව්‍යාපාරිකයා පොලිස් කටට වැටේ පසුගිය 4 වැනිදා ත්‍රීකුණාමලයේ දී අතුරුදන් වූ කියන මෙහොමඩ් නස්රීන් (35) අද (07) උදේ බලංගොඩ හල්දුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාම 07 September 2016
හෝටල් කළමනාකරුට වෙඩි වැලිගම පැලෑනේ ඉදිකරගෙන යන සංචාරක හෝටලයක කළමනාකරුවකුට වෙඩි තැබී යැයි කියන යතුරුපැදිකරුවකු සොයා පොලිසිය පරික්ෂණ අරඹයි. කළමනා 07 September 2016
ප්‍රියනාත් රත්නායකගෙන් 'ඔබ වෙනුවෙන් මා' ප්‍රියනාත් රත්නායක ගායන ශිල්පියාගේ "ඔබ වෙනුවෙන් මා" නම් වූ ප්‍රසංගය මේ මස 10 වැනිදා පස්වරු 6.00ට ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාල 07 September 2016
පොලිස් පොතෙන් කටුකැලියාවේ සිට දෙමටගොඩ දක්වා බලපත්‍ර නොමැතිව සතුන්ට වදහිංසා වන පරිදි වැන් රථයකින් එළුවන් 19 දෙනෙකු රැගෙන යමින් සිටි සැකකරුවන් 07 September 2016
සනී 'නිව්යෝර්ක්' විලාසිතා දැක්මට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන්ට එළැඹෙන 08 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන "නිව්යෝර්ක්" විලාසිතා දැක් 07 September 2016
ඊළඟ ලතා මංගේෂ්කාර් මේ පොඩි දරුවගෙ නම නේහා ශංකර්. එයාට තාම පොඩි වයසක් වුණාට කට හඬේ සහ හඬ පාලනයේ හැකියාව නම් පොඩි නැහැ. ඇයට හැමෝම කියන්නෙ මීළඟ ලතා මංගේෂ්ක 07 September 2016
කීර්ති පැස්කුවල්ගෙන් ආලවන්ත වැටක් ළඟදීම මටත් හොරෙන් ඇහෙන් බැහැපු කඳුළු බින්දුවක් පපු කිනිත්ත පුරා දුවන අතර නැවතිලා හිනාවෙලා -හොරෙන් බලා ඉඟිත් කරනවා...... 07 September 2016
තෝරා බේරාගෙන නිරූපණය කරනවා නම් හොඳයි එකිනෙකට වෙනස් වෘත්තිය තුනක් නියැළෙමින් නිරූපිකාවක ලෙසද කටයුතු කරන ඇය මනා සංයමකින් හෙබී නාරි අංග ලක්ෂණයන්ගෙන් යුත් යුවැත්තියකි. අ 07 September 2016
ඩිව් ගුණසේකරගේ ‘මගේ මතකය‘ එළි දකියි ඩිව් ගුණසේකර ඇත්ත පුවත්පතට ලියු තීරු ලිපි පෙළ මගේ මතකය නමින් ග්‍රන්ථය එළිදැක්වීම අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍ය 06 September 2016
රැප් ගායක කයිසර් අත්අඩංගුවට ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායක කයිසර් කයිස් යන අය පරුෂ වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ප 06 September 2016
මැලේසියා මහකොමසාරිස්ට ආරක්ෂාව ඉල්ලයි මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේදී එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි අන්සාර් මහතාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට පොලීසියේ ආ 06 September 2016
සින්දු අස්සේ අසැබි බස් කීවැයි ගායකයාගෙන් ප්‍රශ්න කරයි ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායකයකු අසභ්‍ය වචන ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගායක ගායිකාවන් 06 September 2016
පොලිසියේ අටකට නොතීසි පොලීසිය භාරයේ සිටි සැකකරුවකුට වදහිංසා කළැයි සැකපිට චුන්නාකම් හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු අට දෙනකුට ලබන 22 වැනි දා අධිකරණයේ පෙන 06 September 2016
නිශ්ශංක සේනාධිපතිටත් ඇප අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනර 06 September 2016
‘රාජපක්ෂ රාජපක්ෂ කියමින් කොමසාරිස්ට පහර දුන්නා‘ ‘කොටි මුහුණු දාගත්තු ප්රභාකරන්ගේ ටීෂර්ට් ඇඳ ගත්තු ආපු පිරිසක් මලයාසියා මහ කොමසාරිස්ට පහර දුන්නා. ඔවුන් ලංකාවේ අයද කියන්න මම දන 06 September 2016
ගයාත්‍රි ඩයස්ට මොකද මේ වුණේ? ගයාත්‍රි ඩයස් අප රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිණියක්නේ. ඉතිං ඇය අලුත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙලා තියෙනවා. ඒ නවක ගායිකාවක් වන ත 06 September 2016
ඇවන්ට්ගාර්ඩ් ලොක්කාත් අත්අඩංගුවට ඇවන්ට්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් 06 September 2016
ඔබේ රැකියාවට ආදරේ නම් ඔබ ඔබේ රැකියාවට ආදරේනම් එය සාර්ථකව ඉටු කරන්නට බොහෝ කෙටි ක්‍රම මෙන්ම උත්සාහයන් දරනවා සේම, එය සාර්ථකව කරන්නට වඩා ආකර්ෂණීය ක්‍රමත් ක 06 September 2016
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025