රංජන් කස්තුරි
මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 15ක් තිබී සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අමතරව එම විශ්ව විද්‍යාල භූමියේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන රැසක් තිබුණු බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කළ පරීක්ෂාකිරීම්වලදී හෙළි වී ඇත.
මොරටුව විශ්ව විද්‍යාලයයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු සිටින නමුත් එම විශ්ව විද්‍යාලයෙන් පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ පසුව ධූමායනයක් සිදු කර නැති බව හෙළි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර අද උදෑසන මොරටුව විශ්ව විද්‍යාලයයේ ධූමායන කටයුතු සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමාරය ඇල්ලීමෙන්වත්, අපිරිසිදු ගෙවතු හිමි මිනිසුන්ට දඬුවම් කිරීමෙන්වත් මේක තවදුරටත් පාලනය කරන්න බැහැ. මේක දැන් ජාතික වයවසනයක් වෙලා තියෙන්නේ (අප්‍රිකානු රටවල් වල එබෝලා වයිරසය පතිරුණ වගේ) රජයෙන් මේකට පිළියමක් යොදන්න ඕනේ දැන්මම.. මදුරුවන්ව විනාශ කරනන් ඕනේ නම් ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතිව කරන්න.
ඕක සරසවියේ විතරක් හොයල බැහැ අහල පහල ගෙවල් වට පිටව සොයන්නත් ඕන ඒවගේම මේකේ නියම ස්භාවය හදුනා ගන්න ඕන නැද්ද අදම පටන් ගන්න ඕන රටේ උෂ්ණත්වය 28 ච ගෙනෙන්න ක්‍රම වේදයක් රටේ ජන ගහනය වැඩිකලයුතුමයි. එක කරනතුරු ඔය අදින් අඩිය කොලේ කොලේ කොහොම මේක නතර කරන්නද ? ඒවගේම මුළු රටේම ජලය බැස යන නිවැරදි කානු පද්දතියක් ඇති කළ යුතුයි මේවගේ අත්‍යවශ්‍ය කරුණු නොසලකා එදාවේල ටුවස් විසදුම් වලින් බැහැ මේක කරන්න මේක මෙයාල සොයල බලනවා එයාලගේ පවුලේ කෙනෙක් මරුනනම් එදාට තේරේවි එයාල ඉන්නේ අපේ සල්ලි වලින් A / C කරපු ගෙවල් වල ඉතින් අපිට කියනවා උඹල කණු සද්කාර් ගනිල්ලා වත්ත්පිටියේ සේරම කොළ රොඩු පෙරලා පල්ල මේවා නොවේ විසඳුම් මදුරුවෝ කවදත් හිටිය නමුත් ඩෙංගු මදුරුවෝ හිටියෙ නැහැ දැනට අවුරුදු 30 කට පෙර එදා අපේ රටේ උෂ්ණත්වය 28 C යි දෙංගු මදුරුවන්ට බෝවෙන්න උෂ්ණත්වය මදි උන්ට බෝවෙන්න හොඳම උෂ්ණත්වය 30-34 මේක පාලනය කරන්නම වෙනවා