(ඩබ්ලිව්.ඒ.පියතිලක)
මින්නේරිය, මහරත්මලේ මවක සහ පියකු එක්ව සිය දරුවාට පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
අවුරුදු 4ක් වන සිය දරුවාට මව සහ පියා විසින් පහර දෙනු ලැබ හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියේය.
දරුවාට පහරදුන් බව කියන මව සහ පියා අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසල දෙමාපියන්ට මතු ආත්මවලිදිවත් දරුවන් නොලැබේව. ඒ වගේම මොඋන්ට දඩිදදුවම් දෙන්න ඕනේ.
මේ වගේ පුවත් අහන්න ලැබීම කෙතරම් වේදනා කාරිද.හුරතල් වයස අඳුනන්නෙ නැති නරුම දෙමව්පියන් තව කොපමණ ඇතිද.මේවාට හේතුව අධික ජීවන වියදමද.නැතිනම් නොමිනස් කම රජයන එකිනෙකා විකා ගන්නා රජයන රටක් බවට ලංකාව පත්වී ඇති නිසාද .
අත් අඩංගුවට අරගෙන මදි, එල්ලුම් ගස් යවන්න , සමාජය පාඩමක් ඉගෙන ගනීවි.
ඉපදීමේදී සිදුවන්නේ සසර ගනදෙනු වලට මුහුණ දීමකි. මේ ආත්මයේ අම්මා සහ තාත්තාව පෙර භවයක වදදී මරා දමන විට ක්‍රෝධයෙන් ඔවුන් මොහුව කවදා හෝ පහසුවෙන් තමන් දෙදෙනාට අහුවෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති. නැවත ඉපදීමක් ගැන නම් හිතන්නවත් එපා කියලා බුදුහාමුදුරුවන් දෙසුවේ සසර මෙලෙසම භයානක නිසයි.
පුදුම අම්මෙකුයි තාත්තෙකුයි. අපේ දරුවෙකුට තුවාලයක් වුණොත් කොච්චර වදවෙනවාද?