(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අන්නෙයිඉල්ල මන්සන්ධියේදී අද (4) උදෑසන සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
අන්නෙයිඉල්ල මන්සන්ධියේදී එක් දිසාවකින් පැමිණි යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd