(දීපාල් ද සිල්වා)
අහුන්ගල්ල මාදැල් වරායේ ධීවර පිරිසකට අයත් මාදැල් වාඩිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කිරීමට යෑමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.
මේ වසරට බලපත් නැති බව කියමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ මාදැල් වාඩිය ඉවත් කිරීමට කටයුතු කරද්දී ධීවර පිරිසක් ඊට විරෝධය දක්වා එම ස්ථානයේ රැඳී සිටිති.
පොලිස් කණ්ඩායමක් ද එහි කැඳවනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිස්සු කියලා හැම දේටම ඉඩ දුන්නොත් රටත් හැමදාම පොඩියටම තියෙයි..
ධීවරයන්ගේ පාරම්පරික මාදැල් ඉවත් කරන්න. වෙරළ සංරක්ෂණයට පුළුවන්. නමුත් වෙරල පිරිසිදුව තබාගැනීමට වැදගත් වෙන පොලිතින් ඉවත් කිරීම සහ වෙරල විනාශ කරන්නන් අල්ලාගැනීම වැනි වැදගත් දේවල් මේ අය කරන්නේ නැහැ...