(රංජන්  කස්තුරි )

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම්  තාවකාලිකව නතර  කරන අතර  උමං මාර්ගයේ  ඇති  විදුම්  යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන්  ඉවත් කිරිමට  පියවර  ගන්නා  බව මහවැලි  සංවර්ධන හා  පරිසර  අමාත්‍යාංශයේ ලේකම්  අනුර  දිසානායක මහතා  පැවසීය.

 .