(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව බොරැල්ල දෙපානම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් කාය වර්ධන උපදේශකවරයකු (38) නවතා තිබු කන්ටේනරයක ගැටී ඇද වැටීමෙන් ධාවනය වු ට්‍රිපර් රථයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි.



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව බොරැල්ල දෙපානම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් කාය වර්ධන උපදේශකවරයකු (38) නවතා තිබු කන්ටේනරයක ගැටී ඇද වැටීමෙන් ධාවනය වු ට්‍රිපර් රථයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවාසනාවන්ත දේවල් නම් වෙන්න එපා..
බොහොමයක් ලොකු වාහන නවත්වන්නේ පාර මැද්දට කරලා... වන්ගුවල, පොලිසියෙන් ඔවුන්ට දඩ ගැසිය යුතුයි. ඊට අමතර ව රෑට බොහොමයක් වාහන ඩබල් සිග්නල් හෝ පාකින්ග් ලයිට් නැතිව නවත්වල තියෙනවා. පොලිසියෙන් මේ ගැන උනන්දුවක් නැහැ. ඔවුන් බලන්නේ රෑ 12.00 හරි කහ ඉර කපනවද කියලා බලන සාම්ප්‍රදායික ඇසින් විතරයි.