(ආරියරත්න රණබාහු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස කටයුතු කරන තාක් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
(ආරියරත්න රණබාහු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස කටයුතු කරන තාක් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරන හරිය හොඳටම ඇති. මෙහෙම ගියොත් නැවතත් වාර්තා පිට වාර්තා තබන්න පුළුවන් වෙයි.
බුද්ධ ධර්මයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට හෝ ශ්‍රී ලංකාව ඒකීය රජයක් ලෙස පවතින ක්‍රමයටද කිසිඳු වෙනසක් කිරීමට කිසිවෙකුටවත් ඉඩතියන්නේ නෑ. සිංහල ජාතිය මේ රටේ ජීවත්වන තුරු...
බුද්ධ ධර්මයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරිමට ඉඩ නොදුන්නට සිංහලයට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නේද යන්නේ?
මේ එතකොට අගමැතිතුමා නෙමේද මේක ගෙනාවෙ? හරි සිම්පල්නෙ.. ජනාධිපතිතුමාත් නෙමෙයි. එහෙනම් කවුරුවත්ම නෙමෙයි...
යහපාලනයේ හොඳ පුවතක්...
මෙයාව නම් සත පහකට විශ්වාස කරන්න එපා. මේ රටේ සම්පත් ටිකයි මුළුරටමයි විකුණලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටත් විනාශ කරලයි නවතින්නේ....
බුද්ධාගම වෙනුවෙන් කතාකලාම වෙන්න ඇති. මොකද එකපාරටම? හරි පුදුමයි!
ඔය දැනටම කරලා තියන ටික මේ රට ආක්‍රමණය කරපු ද්‍රවිඩ රජවරු වත් කරලා නැහැ. මෙහෙම බුද්ධාගම කෙලෙසපු ආණ්ඩුවක් තවත් නැහැ. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ. හැබැයි අපේ රට විතරයි ලෝකෙන්ම ථේරවාදී එකම බවුද්ද රට. මේ ආණ්ඩුවේ ඉන්න සම ලිංගික නායකයෝ ටික රට සහ අපේ සංකෘතික අංග ටික ටික හිමිහිට වනසනවා.
ඒක වෙන්න ඇති පිංකැට කඩන්නේ.
ව්‍යවස්ථාව සකස් කිරීමට ඔබ පත් කල ලාල් විජේනායක කමිටුවේ ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි තැන නොවෙනස්ව තබා ගත යුතු බව ප්‍රකාශ කර ඇත්තේ සාමාජිකයන් 14න් 2ක් පමණි. ඉතුරු 12 දෙනාම එයට විරුද්ධය. කමිටුවේ ප්‍රධානී ලාල් විජේනායකද එයට විරුද්ධය. එවන් කමිටු සාමාජිකයන් තෝරා පත් කරේ ඔබය.