නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායකහිමිවරුන්ගේ ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණය කුමක්දැයි වහාම රටට ප්‍රකාශ කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහාත අද(05) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
යුද්ධ නිමාකළ රටක ඉදිරි ගමනට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන අතර සාමය සංවර්ධනය ආදී සියලු ක්ෂේත්රයන්හි ඉදිරිගමනත් ඒතුළින් ළඟාකරගත හැකි බවද හෙතෙම පැවසීය.
එමෙන්ම මහා නායක හිමිවරුන්ට දෙමළ ජාතික සන්ධානය සදා ගෞරව කරන අතර උන්වහන්සේලාගේ ප්‍රකාශය පිළිබඳව යළිත් වරයක් සිතා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.
066

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත රට විනාශ කරන කතා එපා. තවම ආණ්ඩු ව්‍යවස්ථාවක් නැත. යෝජනා කරන්න කාටත් පුළුවන්... පිළිගැනීම තවම වෙලා නැහැ. බොරු බය... රට විනාසයට මුල් වුණොත් ශාසනයට හොඳ නැහැ..
තීරණය මහනායක හිමිවරුන් සතුයි...
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මන්ත්‍රී තුමෝ අලුත් ව්‍යවස්ථාව නිසාම නොවෙයි. යුද්ධයෙන් පසුව කිසියම් වෙනසක් අවශ්‍ය බව සම්පුර්ණ ඇත්ත කියමුකෝ. ඔබතුමලටත් ඒකීය රටක් තුල කිසියම් දුරකට ස්වයන් තීරණ ගැනීමේ බලතල අවශ්‍යයි කියමුකෝ. නමුත් ප්‍රශ්නේ එකට මදි කරලා ජනාධිපති බලතල අහෝසිකරනවා කියන මුවාවෙන් මලට රටේ වැඩිදෙනාගේ කැමැත්ත නොලැබුණු පක්ෂෙක කෙනෙකු තමන්ගේ නමට විධායක බලතල පවරගන්න යන එකනේ. රට සංවර්ධනය කරන්න ඕනෑම නම් අලුත් ව්‍යවස්ථා අවශ්‍යම නැහැනේ?
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ තිබෙන එක හොඳටම ප්‍රමාණවත් , අඩුවකට තිබෙන්නේ ජාති වාදය වපුරන මිනිස්සු අවුරුදු 2-3 පහසුවෙන් හිරේ දමන්න පුළුවන් විදිහට නීති සංශෝධනයක් පමණි , එක පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගත හැක , දැන් රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා , දොස්තර වර්ජන , උමා ඔයේ ප්රශ්නය ,තැපැල් වර්ජන සහ තෙල් සංස්ථා වර්ජන කොයි මොහොතේ පටන් ගනීවිද දන්නේ නැහැ ඔය ව්‍යවස්ථා ප්‍රශ්නෙත් මේ අවස්ථාවේ පටන් ගත්තොත් තව තව වර්ජන පටන් ගනීවි , එතකොට අපිට රස්සාවක් කරගෙන එදාවේල හම්බකරගෙන ජිවත් වෙන්නෙම නැහැ, රටේ ආර්ථිකය බින්දුවටම බැහැල ,
අපි හීතලේ දුක් විඳිමින් , යුරෝපයේ ඉන්න කොටින්ගේ රවුම් ගෙරවුම් බලමින් උන්ගේ විරෝධතා වලට විරෝධතාවය දැක්වුව , යුධ සෙබළු ජිවිත පරිත්‍යාගයෙන් පෙරමුණේ සටන් කල ,රට එක්සේසත් කරන්න එහෙම දිනාගත්ත නිදහස නැවත බන්දේසියක තබා කොටි හිතවාදීන්ට දෙන්න අවශ්‍ය නැහැ , රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ නායක හාමුදුරුවරුන්ගේ මතයේ , ප්‍රධාන පක්ෂ දෙක කොටි හිතවාදීන්ට වාසි වන ලෙස වියවස්ත්ව වෙනස් කලොත් , එම පක්ෂ දෙක ගෙදර යවල , නැවත ව්‍යවස්ථාව වෙනස් කරගන්න ජනතාවට පසුබට නොවේ , රටේ වැඩි දෙනෙක් රට බෙදනවට විරුද්ධය , ලංකාවේ සිංහල , මුස්ලිම් ජාතිකයන් සමග සමගියෙන් ජිවත් වන්න බැරි දෙමළ මිනිස්සු කරුණාකර යන්න තමිල්නාඩුවට .
ජාතිකත්වය, ආගම්, දෙවියන් ඇදහීම, කුල මල සහ සෑම ආගමකම නිකායවල් නිසා මානව වර්ගයාගේ පිරිහීම සදා කාලිකවම වර්ධනය වී ඇත. මේ සියල්ලම පොලෝ තලයෙන් ඉවත්ව ගිය දවසක උතුම් මිනිසෙකු බිහිවනු ඇත. සියලුම පූජකවරුන් රටේ දේශපාලනය තහනම් කලයුතුය. අපට අවශ්‍ය වන්නේ සාධාරණ අවංක සහ දුක හඳුනන එඩිතර අභීත නායකයෙකි. අද අපි අසරණව ඇත්තේ කොන්දක් නැති අය සිටින බැවිනි.
මේ දේශපාලනේ මොහොතකට අමතක කරන්න හාමුදුරුවනේ. ඊට කලින් මහා සංගායනාවක් පවත් වන්න. දුස්සීල මහණුන් ඉවත්කර හරින්න. එතකොට බැතිමතුන්ට නිවන් ලබා ගන්න පහසුයි.
දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වෙනස් , ඒගොල්ලන්ට ඕන වෙනම කලාප, ඒකීය රට ඇතුලේ අපි ඔක්කොම එකට සමගියෙන් ජිවත් වෙමු.
මේක හංගන්න බැහැ. සුමන්තිරන් මන්ත්‍රී තුමා කෙලින්ම කියනවා රටේ ඒකීය බවය නැති වෙනවා කියල මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. මේ අච්චාරු සන්ධාන ආණ්ඩුව හින්ද ආණ්ඩු සහ විපක්ෂ දෙපැත්තේම හොරු ටික බොරු කියා කියා හොර කනවා. ඉස්සර එක පක්ෂයකට විත්රයි බොරු කියන්න සහ හොරකන් කරන්න පුළුවන්. මේ සන්ධාන විකාරෙන් දෙගොල්ලම හොඳට ඩීල් දාල රට වලපල්ලට යවල හොරා කනවා.
යුද්ධය තිබෙද්දීවත් අවශ්‍ය නොවූ මේ ව්‍යවස්ථා සංශෝධනය දැන් මේ අවස්ථාවේ අවශ්‍ය කාටද කියල රටේ ජනතාව දන්නවා.
මේ නව ව්‍යවස්ථාව හැදුවේ BMICH එකේදී රටේ ඉන්න ජතිවාදීම දෙමල සහ මුස්ලිම් NGO සංවිධාන වල උපදෙස් මත, කිසිම සිංහල බෞද්ධ හෝ කතෝලික නියෝජනයක් එහි නොතිබුන අතර අහමැතිතුමා මුලසුන දැරුවා. දැන් හිතන්න මේ ව්‍යවස්ථාවේ මොන මොනවා අඩංගු ඇද්ද?
ජනතාව ඡන්දෙ දුන්නේ ඔය කියන නව ව්‍යවස්ථාව ගෙනල්ලා රට අරාජිත කරන්න නොවේ. ශ්‍රී ලංකාව ඒකීය රජයක් කියන එක වෙනස් කරන්න කාටවත් බෑ. එහෙම කරන්න අවොත් රටම පාරට බහිනවා. එහෙම වුණොත් පෝය දෙකේ කතාව අනිවාර්යෙන්ම ඉටුවෙනවා. අපිට රටට, ජාතියට විරෝධී, ආගමට විරෝධී කිසිම නායකයෙක් රටේ පාලනයට ඕනේ නෑ. ඒ කවුද කියන එකෙන් වැඩකුත් නෑ. මෛත්‍රීපාල මැතිතුමාට රට බාරදුන්නේ නාස්තිය, දූෂණය හා අවිනීත පාලනය වෙනස් කරලා රට ගොඩ ගන්න මිස කාගේවත් පදේට නටන්න නොවේ. මේ රජය පාලන බලයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න කියලා රට, ජාතියට විනාශකාරී බලවේග වලට හිස නමන, මුදලට රට පාවා දෙන පුද්ගලයින් රටේ පාලන බලයෙන් වහාම ඉවත් කල යුතුයි.
මේ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නැහැ. කරන්නෙත් නැහැ .එම නිසා ව්‍යවස්ථාවට ඡන්දේ දෙන්නෙත් නැහැ.
රටෙි ජනතාව ඡන්දය දුන්නේ දූෂණය, නාස්තිය වලක්වා රටත්, ජනතාවටත් යහපත් කාලයක් උදා කරදීමට මිසක් එක එකාට අවශ්‍ය පනත් සම්මත කර ගැනිමට නෙවෙයි. රටට යහපත් පනතක් අවශ්‍ය නම් එය රටේ ජනතාව කැමැත්ත දුන්නොත් පමණක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පුළුවන්.. නැත්නම් එය මහජනතාව අකමැති නම් එය ඉදිරිපත් කිරීමට නුසුදුසු වන්නේය.