(රංජන් කස්තුරි)
පාසල් සිසුන් ඩෙංගු උණ රෝගයෙන් බේරා ගැනීම සඳහා පාසල් නිල ඇඳුම වෙනස් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
තාවකාලික විකල්පයක් ලෙස ඩෙංගු අවදානමක් ඇති ප්‍රදේශවල පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කරගැනීමට සුදුසු ඇඳුමක් භාවිත කිරීමටත් පහළ ශ්‍රේණිවල සිසුන්ට කොට කලිසම වෙනුවට දිග කලිසමක් ඇඳීමටත් අවසර දෙන බව ඇමැතිවරයා කීය.
ඊට අදාළ චක්‍ර ලේඛයක් ඉදිරි දින කිහිපයේ දී නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුර්කව අදින්න කියන්න එතකොට ඔය ඔක්කොම හරි,මෙයාලටද අපිටද පිස්සු. අතීසාරයට අමුඩ ගහනවා
පන්සලේ පින්කැටේට කර එකේ අනිත් එක අතීසාරේට අමුඩ ගැසීම
ඉදිරි දින කිහිපය එනකල් බම්බු ගහනවද? ඔය ටෙලිපොන් තියෙනවා, මාද්‍ය තියෙනවා, ෆැක්ස් යන්ත්‍ර තියෙනවා. අදම කලානම් ඉවරයි. චක්කර ලේකනේ හෙමිට යවන්න අතීතයට බලපාන විදියට. සේපලවත් හිරේ දැම්මේ අතීතයට බලපාන්න නීති හදල. එහෙව් කරපු ඔහෙලට මේක කජ්ජක්ද?
අර මුස්ලිම් කාන්තාවන් අඳින බුකර්තාව මේ මදුරුවෝ කෑමට අදාළ නැහැ නේද ඇමති තුමෝ? නැහැ ඉතින් මදුරුවා ඉස්සරහට දාලා හරි කමක් නැහැ, තමන්ගේ සුන්දර සිහින සැබෑ කරගන්න මාන බලන මිනිස්සු ඉන්න රටක්නේ ඒකයි ඒ වගේ දෙයක් මගේ ඔලුවට ආවේ? නැතිව හොර ජාති ආලේටම නෙමේ.
ලෝගුවක් ඇඳන් එන්නද කලුපාට?
බොහොම හොඳ අදහසක්, ළමයි වැදගත් විදියට එම අත්දිග කමිසය සහ දිග කලිසම ඇඳගෙන පාසල් එනවා. එවිට හොඳ මහත්මයකුගේ පෙනීම සමාජයට ගෙන එනවා. ප්රශ්නය තියෙන්නේ දුප්පත් දරුවන්ට..
ඉස්සර කිව්වේ අතීසාරේට අමුඩ ගහනවා වගේ කියලා. එ්ත් දැන් කියන්න තියෙන්නේ ඩෙංගු වලට දිග ඇදුම් ඇන්දුවා වගේ කියලා. ඇත්තටම මේවගේ පාලකයෝ තෝරපු ජනතාවට මඩු වලිගෙන් ගහලත් මදියි කියලා තමයි කියන්න තියෙන්නේ..
මේ වගේ උදවියට ඡන්දෙ දීපු කුරුණෑගල බුද්ධිමත් ජනතාවට හදපිරි ප්‍රණාමය..!!!
ඈයි මේ අය හිතලා බලලා අදහස් දක්වන්නෙ නෑත්තෙ.. රෑට පොරෝගෙන බුදියන්නෙ මොකද එහෙනම්? එකෙන් කෙරෙන්නෙත් මේ කියන දේම නේද? ඩෙස්ක් යට තමයි වෑඩිපුරම මදුරුවො ඉන්නෙ..මේකනම් හොද අදහසක්.
මුස්ලිම් ගැහැනුන්ට ඩෙංගු හැදිලා නැද්ද ?
නින්ජා ඇදුම හොදයි. මුකේ ලෙඩේට අදොමුකේට බේත් බදිනවා කියන්නේ මෙව්වට තමා.
පහුගිය දවස් වල ඩෙංගු නිසා ලංකාවේ කොහේ ගියත් අත්, කකුල් දිගට ඇදලා පැඟිරි තෙල් ගාලා යන්න කීවා දැක්කේ නැද්ද? මෙතන ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තියන්නේ. මදුරුවන් හම නිරාවරණය වුණ තැනක කන එකයි ප්රශ්නය. ඕනෑම කෙනක් ලඟ දිග ඇදුම් මොනවා හරි තියනවා. එහෙම අැඳුමක් අඳින්න කියලයි කියන්නේ...
ප්‍රතිචාර දාන අයට නම් තියෙන්නේ මුස්ලිම් විරෝධයක් විතරයි. අධ්‍යාපන ඇමැතිතුමාගේ අදහස බොහොම සරලයි. මදුරුවෝ කන එක අඩු වෙනවා නේ.
අපේ අධ්‍යාපන ඇමැතිතුමා කොයිතරම් බුද්ධිමත් කෙනෙක්ද? මදුරුවෝ නිදැල්ලේ අපේ රටේ දරුවෝ හිරකරලා.
කට්ටියකට කුමක් කලත් වැරදියි. ආණ්ඩුවලටම බැණලා වැඩක් නෑ. ඩෙංගු වැඩි කරගත්තේ මිනිසුන්මයි. දැන් හැමෝටම විඳවන්න වෙලා. තවමත් ගොඩක් දෙනෙක් දාර්ශනික උත්තර දෙන්නේ ඩෙංගු ප්‍රශ්නෙට ඒ අයට තවම මුහුණ දෙන්න වෙලා නැති නිසයි.