Baila Night 2016 Baila Night, the Signature Club Service project organized by the Rotaract Clubs of University of Colombo, Faculty of Arts and Cinnamon Gardens was held on 4th of November at Havelock City Club House for the 5th consecutive time successfully! Photographer - Sujan Jayasinghe Photos Credits Goes to - LetMeKnow.lk 13 November 2016
චිත්‍ර අඳින, කවි ලියන, නිළිය මමයි ජාතික රූපවාහිනියේ නැට්ටුක්කාරයෝ සමග හරඹ දක්වමින් සිටි ඇය වේදිකාවේ ”රජා මං වහලා” වී මේ දිනවල සිරස අරුමවන්තී සමග ආලින්දයට පැ 13 November 2016
‘නඩු පැවරීමේදී ගාස්තු අය කිරීම වැරදියි‘ අධිකරණයේ නඩු ප්‍රමාණය වැඩි වීම හා නඩු ප්‍රමාධ වීම සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර නොගෙන නඩු පැවරීමට ගාස්තුවක් අය කිරීමට අය වැයෙන් 12 November 2016
නන්දා මාලිනීගේ සංවේදී මතක පූජාව ආචාර්ය පණ්ඩිත් අමරදේව අප රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායකයා වන්නේ යම් සේද, නන්දා මාලිනී අපේ රටේ සිටින ශ්‍රේෂ්ඨතම ගායිකාව වන්නීය. අද ව 12 November 2016
ලබන වසරේ එන අවුඩි රථය ලබන වසරේ නිකුත් වීමට නියමිත අවුඩි රථය සකසන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා. ඉතා අපහසු සේම සංකීර්ණ ක්‍රියාවලියක් වන මෙය සිදු කිරීම බල 12 November 2016
විරාත් කෝලි ඊර්ෂ්‍යාවෙන් අනුෂ්කා ශර්මා රඟපාන ”ඒ දිල් හෑ මුෂ්කිල්” චිත්‍රපටිය මේ දිනවල ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වෙයි. එහෙත් අනුෂ්කා සතුට 12 November 2016
සේද මාවතෙන් ඇමරිකානු ඩොලර් මතු වෙයි රුපියල් ලක්ෂ හැට හයක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙක් කටුනායක බණ් 12 November 2016
කරදියට තනුව හැදුවේ කෝච්චියේදී... රුඟුමෙන් රට නැලැවූ චිත්රෙස්නයන්ගේත් ගැයුමෙන් හද සැනසූ අමරදේවයන්ගේත් පයුරැපාසානයේ රඟමඬල හැඩකළ දමයන්තිය වජිරාය. එදා නල දමයන 12 November 2016
මිරිහානෙන් පැන්න ඉන්දියා ජාතිකයන් පස් දෙනා රිමාන්ඩ් වකුගඩු ජාවාරමට සැකපිට මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා සිටියදී පැන ගොස් සිටිය දී මන්නාරමින් යළි අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයන් 12 November 2016
කළුවංචිකුඩි රෝහලේ සේවක හිඟයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැරණි රෝහල්වලින් එකක් වන කළුවන්චිකුඩි මූලික රෝහලේ පවතින සේවක අඩුපාඩු සම්පූර්ණ කරන ලෙස බල කරමින් රෝහල් සු 12 November 2016
ආක්ෂේ දිවාලි සැමරූ හැටි ආක්ෂේ කුමාර් ඔහුගේ පවුලේ උදවියත් සමඟ දිවාලි උත්සවය සැමරුවේ කේප්ටවුන්වලදීය. එහි සිට ආපසු පැමිණි වහාම ඔහු සිය අලූත්ම චිත්‍රපට 12 November 2016
පොළොන්නරු මාධ්‍යවේදියාට පොලිස් ප්‍රහාරයක් අද පුවත්පතේ පොළොන්නරුව ප්‍රාදේශීය මාධවේදී රොෂාන් තුෂාර මහතාට පොලිසියෙන් සිදු කළ බව කියන පහරදීමක් නිසා ඔහු රෝහල්ගත කළ බව 12 November 2016
බැටළු LED චිත්‍රය මේ වීඩියෝව සකසා ඇති ආකාරය දකින ඔබට එහි ක්වන්ටින් ටැරන්ටිනෝ අධ්‍යක්ෂකවරයාගේ සමරූපී ලක්ෂණ දැකිය හැකියි. ඇතැම් විට මෙය නිර්මාණය කළ ප 12 November 2016
"උසාවිය නිහඬයි" චිත්‍රපටයේ සිරගත වූ බිබීශන ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතාගේ උසාවිය නිහඬයි සිනමා නිර්මාණයේ සිරගතවූ සැමියාගේ චරිතය රඟපාමින් ප්‍රධාන භූමිකාව 12 November 2016
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව අමරදේව සමග අමරණීය මතක මලහිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් සමුගෙන මා යන්නම් & 12 November 2016
අධ්‍යාපන ක්‍රමය හෙළා දැකීම ලොව සියලු ක්‍රමවේදයන් සහ උපාංග දිනෙන් දින දියුණු වී තිබුණත් අධ්‍යාපන ක්‍රමය දියුණු නොවීම දැඩි ගැටලුවක්. විවිධ වූ හැකියාවන් සහිත 12 November 2016
ලක්ෂපාන ඇල්ල සේ ගලා හැලෙන්න මෙවර අපගේ සංචාරය සඳහා තෝරාගත්තේ ස්වභාදහමින් අපට රටට උරුම වූ තවත් එක් සුන්දර දියඇල්ලක් නැරඹීමටය. එය බලන්නට මුදලක් අය නොකරන නිසා 12 November 2016
අත්දැකීම් ලබමින් ක්ෂේත්රය තුළ රැඳී සිටින්නට ආසයි ලිහිනි දිලේකා විජේකෝන් නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වුවද ඉතා සෙමින් ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. ලිහිනිගේ ආගම 12 November 2016
“ගුරු හිඟයට පිළියම් යොදනවා“ පාසල් නිල ඇඳුම් සදහා වවුචර්පත් වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.පවත 11 November 2016
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රජ 11 November 2016
තිස්සගෙන් ප්රතිශෝධන පෙත්සමක් පසුගිය ජනාධිපතිවරණ සමයේ කුට ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතීපති පවරා ඇති නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි 11 November 2016
Iflix වෙතින් නව හින්දි හා දෙමළ වැඩසටහන් රැසක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල රූපවාහිනි සේවාව වන "iflix" මේ වනවිට නව හින්දි හා දෙමළ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් රැසක් තම වැඩසටන් 11 November 2016
සරාගීව සැමරූ උපන්දිනය ඉලෙනා ඩීකෲ කියන්නේ බොලිවුඩයේ සරාගී තරුවකි. ඇයගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඉලෙනා මේ උපන්දිනය සමරා ඇත්තේ සාදයක් ලෙස නොව, ඇය වතුර යට 11 November 2016
ක්‍රීඩාවට කැපවීම මේ එංගලන්තයත් බංගලාදේශයත් අතර පැවැති විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රිකට් තරගයක්. එහිදී ඔබට දකින්නට පුළුවන් වෙනවා විශේෂ අවශ් 11 November 2016
මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ් 11 November 2016
‘සමෘද්ධි නම වෙනස් වෙන්නේ නෑ‘ සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැ 11 November 2016
ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත 11 November 2016
අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ නවපරපුර අතර ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන අමිල අබේසේකර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය ටෙලි නාට්‍ය 11 November 2016
Trumpගේ සරාගී බිරිඳ නිල් චිත්‍රපටි නිළියක්ලු? අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ සුරූපී නිරූපිකාවක් වන ඇයගේ බිරිඳ ගැන දැන් වැඩිදෙනා හොයන් 11 November 2016
සුපිරි නළු ලියනාඩෝ යුග දිවියට හොලිවුඩ් පුරයේ පෙම්වතුන්ගේ වෙන්වීම්වලින් පමණක් නොව, විවාහ ජීවිත දෙදරා යෑම්වලින්ද අඩුවක් නැත. 2017 වසරට මංගල සීනු හැඬවෙන පුවතක් ළ 11 November 2016
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026