සුනාමියෙන් බේරුණ තංගල්ලේ දැරිය මැදිරිගිරියෙන් හමු වෙයි තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය. 08 March 2022
’’රාජා’’ ජාතික වස්තුවක් ලෙස නම් කරයි නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය. 07 March 2022
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. 07 March 2022
තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. 07 March 2022
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. 06 March 2022
කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත . 05 March 2022
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
විමල් - උදය අමත්‍ය මණ්ඩලයෙන් ඉවතට අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි. 03 March 2022
රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත. 03 March 2022
ඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිබාර පනතින් ඉවතට ? සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත් විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේ ය. 02 March 2022
රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින් රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. 01 March 2022
යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. 28 February 2022
දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි. 28 February 2022
හිටපු ජනපති මෛත්‍රි දිවුරයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 February 2022
යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. 27 February 2022
වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 26 February 2022
එක්සත් ජනපද යෝජනාවට යුක්රේන ජනපති පිටුපායි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. 26 February 2022
රුසියාව යුක්රේනයේ හදවතට කඩා වදියි රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2022
රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයේ රුසියන් හමුදාවන් යුක්රේන කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2022
රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක්රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 February 2022
‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘ පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2022
‘විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි‘ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය . 22 February 2022
තෙල් සංස්ථාව අලි අමාරුවක ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී. 21 February 2022
තෙල් සංස්ථාවට ණය දීම බැංකුවලට තහනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි. 21 February 2022
රජයේ වාහන පැදවීමෙදී දැඩි කොන්දේසි රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත. 20 February 2022
'අනාගත රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටිනවා' වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ සාධාරණය ඉටුවන තුරු බලාසිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 19 February 2022
මානව හිමිකම් කඩවීම් සොයන කොමිසමේ දෙවැනි අතුරු වාර්තාව ජනපතිට මානව හිමිකම් කඩවීම් සිදුවී ඇත්දැයි සෙවීමට පත්කළ කොමිෂන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම් නවාස් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (18) පිරිනමනු ලැබීය. 19 February 2022
හේමසිරි නිදොස් කොට නිදහස් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 18 February 2022
අහසට වෙඩි තබා දරුවා පැහැරගත් පියා පොලිස් වෙඩි පහරින් මරුට මිනීමැරුම් ඇතුළු අපරාධරැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන‘‘ඉලිබේ නීලක’’ නැමැත්තා අඟුරුවාතොට වල්පිට බිඩිකොල හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ දී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බව අඟුරුවාතොට පොලිසිය කියයි. 17 February 2022
ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක් ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 16 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026