(යොහාන් භාසුර, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ.
ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔවර 20 කදී 6 ට 170 (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3) පාකිස්තානුකණ්ඩායම ඔවර 20 කදී සියලු දෙනා දැවී 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කප් එක දිනපු අපේ නෙට්බෝල් ටිම් එකටත්, ක්‍රිකට් ටිම් එකටත් සුභ පතනවා. ඒත් කොල්ලනේ කෙල්ලනේ යන්න එපා රනිල් රාජපක්‍ෂ එක්ක ෆොටො ගන්න. රටේ තාරුන්‍ය හිරගෙවල් වලට ගාල් කරනවා.
ඔය කෝප්පෙ උකස් තියලා හරි විකුණලා හරි කීයක් හරි හොයා ගන්න පුළුවන්ද රටේ ප්‍රශ්න විසඳගන්න.
අර කාලකණ්ණි රාජපක්ෂලාගේ හුළඟවත් වදින්නේ නැතිව තිබ්බා නම් මේ රට මීටත් වඩා දියුණුයි. අපේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි සුබපැතුම්..
ජයවේවා. උණුසුම් සුබපැතුම්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මගේ මොළේ කචල් වගේ. මතක හැටියට යෝග්‍යතාව මදියි කියලා කණ්ඩායමෙන් ඉවත්කරපු ක්‍රීඩකයා කවුද? වරද කාගේද?
ආසියානු ප්‍රබල ක්‍රිකට් කණඩායම් පරදා අපේ තරුණ කොල්ලෝ ආසියානු කුසලානය දිනලා ලෝකෙට පෙන්නුවේ තරුණ ජවය ලොකු ආදර්ශයක් බවය්.මේක අපේ රට පාලනය කරන හොර තක්කඩි නාකි නායකයන්ට හොද කනේ පහරක්.දැන්වත් තරුණ අරගලය තේරුම් අරගෙන මේ හොර නාකි පාලකයෝ තොලොංචි වෙලා යන එකය් ඇත්තේ.
රනිල් හිතයි ද දන්නෑ එයා ජනපති වුන නිසා දිනුව කියල?
අර්ජුන රණතුංගගේ පත්වීම සහ මගපෙන්වීම මේ ජයග්‍රහණයට හේතුවයි... ඔක්කොටම සුබපැතුම්..!
ජයවේවා. උණුසුම් සුබපැතුම්...!