’’අපි හැමෝම එක රෑනක සිටිය යුතුයි’’ දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 4 years ago
කඳසුරිදුන්ට පූජා කළ පවුම් 38ක රන් තැටිය උස්සලා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 4 years ago
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කපලා දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැළණිය පාලම අසළින් කිසියම් පුද්ගලයෙක් කපා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි උපදේපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (1) පස්වරුවේ පැවසීය. 4 years ago
‘‘මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ‘‘ මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 4 years ago
එන්නත්වලට අභියෝග කරන අලුත් කොරෝනා මාරයක්? ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 4 years ago
දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. 4 years ago
ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධ දක්වමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් අද (29) සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ. 4 years ago
කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවා ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි ගණන් මුදලින් කොටසක් වැයකර මිළදී ගත් බව බවට කරුණු අනාවරණය වී ඇති රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අධි සුඛෝපභෝගි වාහන 06 ක් සමග මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නැමැත්තා රහස් පොලිසියේ රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) දෙමගොඩ වේළුවන පාරේ පිහිටි ඔහුගේ නිවෙස් දී සැකපිට අත්අඩංගුව 4 years ago
‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘ චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි. 4 years ago
චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය. 4 years ago
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාව දැඩි උණුසුම් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28)රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 4 years ago
ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 4 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago