IMG-LOGO

ඩීසල් - පෙට්‍රල් නැවතත් හිඟයක්

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය.

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් මෙම තත්ව හමුවේ පිරවුම්හල් අසළ නැවතත් තරමක් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් ශාන්ත සිල්වා මහතා කීය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

ඩීසල් - පෙට්‍රල් නැවතත් හිඟයක්

චන්දන Thursday, 25 August 2022 01:37 PM

පෙට්‍රල් ගබඩා වල තිබෙනවා . ඩීසල් නැවක් ආවා. පෙට්‍රෝලියම් පුද්ගලික අංශයට දෙන්න කියන්නේ ඔය නිසා තමා . ඒක ඉක්මනින් කරන්න .

:       12       141

Rajah Liyanage Thursday, 25 August 2022 02:12 PM

I believe there is no foreign to buy crude oil or petrol

:       8       86

පිටිගල මිලානෝ Thursday, 25 August 2022 04:48 PM

හිඟය ඉවරවෙනකල් “මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ...” තවත් පෝලිම්වල නම් ඉන්න බෑ...

:       0       0

fairoos Thursday, 25 August 2022 05:17 PM

අරගලය ඇයි කළේ කියලා දැන්වත් ඔය බයියන්ට තේරෙනවද මන්දා? රනිල් ආවා කියලා විසඳුමක් නැහැ.

:       0       1

amila Thursday, 25 August 2022 05:44 PM

පුළුවන් තරම් ඉක්මණට විකුණන්න. විකුණන්න බැරිනම් රජයේ මුදලින් යැපීම නවත්තන්න.. අලුත් සංස්ථාවක් හදන්න ආයෝජකයෝ එක්ක එකතුවෙලා රජයට පොඩි කොටසක් තියාගෙන. එතකොට ඒකෙ ඉන්න අයට ඔහේ ඉන්න දෙන්න. එපාවුණාම අස්වෙලා යයි.

:       0       0

Lal Thursday, 25 August 2022 07:37 PM

Immediately privatize this mess

:       5       40

ABC Friday, 26 August 2022 07:28 AM

අපායේ ඉන්ටර්වල් ඉවරයි.

:       0       1

janahitha UAE Friday, 26 August 2022 08:56 AM

අපේ මිනිස්සුන්ට රටේ භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව, ඒවා මුළුමනින්ම සොරකම් කර ඇති බව වැටහෙන්නේ නැත්තේ ඇයි? මං දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ ඇයි කියලා.

:       1       3

nuwan Friday, 26 August 2022 09:59 AM

පුද්ගලීකරණයට විරුද්ධව මුන් කරන කුමන්ත්‍රණයක් මේක. බොරු ඉන්ධන හිගයක් ඇති කිරීම.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 463 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site