මෙම වසර ආරම්භයේ සිට ජූලි මස 01 වැනිදා දක්වා ගතවූ මාස 7 ට පොලිස් නිලධාරීන් 432 කට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කර ඇති බව
පුවත්
තානාපතිවරුන්ට දුන් අපනයන ඉලක්ක අනිද්දා සමාලෝචනයට
ඇමෙරිකා එක්සත් ජනපදය පැන වූ තීරු බදු හමුවේ අපනයන ආදායම්වලට විය හැකි අහිතකර බලපෑම් සමනය කරගැනීම සඳහා ඒ ඒ රටවලට ශ්
ළමා අපයෝජන වැළැක්වීමේ නව නීති එයි
ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට
අධිවේගී මාර්ගවල බඳපටි අනිවාර්ය කිරීම: අධික මිල සහ බඳපටි හිඟය හරස් වෙයි
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල ගමන්ගන්නා මගීන්ට ලබන මස 01 වැනි දින සිට ආසන බඳපටි පැලඳීම අනිවාර්ය කළත් මේ වන ව
කුඩා පාසල් එකකයට බාලගිරි දෝෂය - ජොසප් ස්ටාලින්
කුඩා පාසල් වැසී යෑම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙහි කුඩා පාසල් ඒකකයක් ස්ථාපිත කරන ලෙසට 2020 වසරේ ඔක්තෝබර් ම
පැන්ෂන් කැපීමේ තීරණය: විශ්‍රාමික මන්ත්‍රීවරුන් එන සතියේ පාරට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත
පාර්ලිමේන්තුවේ ගනුදෙනු හොයන්න විගණනයක් - වාර්තාව ලබන මාසයේ කථානායකට
පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විශේෂ ව
දළදා පෙරහර 08 දා අවසන්
ජූලි මස 25 දා පෙ.ව. 6.05ට යෙදුණු සුබ නැකතින් සිව් මහා දේවාලයන්හි කප්සිටුවීමෙන් පසුව ජූලි 30දා ඇරඹුණු දළදා පෙරහර අගෝස්තු
සෙවණගල - පැල්වත්ත අර්බුදය : උක් අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක් ගොවිබිම්වල
පැල්වත්ත සහ සෙවණගල රජයේ සීනි කර්මාන්තශාලාවල උද්ගතව ඇති මූල්‍ය අර්බුද හේතුවෙන් එම සමාගම්වලට උක් ගස් සපයන ගොවීන්
ට්‍රම්ප් බද්ද අඩුවීමෙන් හානිය අඩු වෙයි
කලාපයේ තරගකාරී රටවලට පනවනු ලැබ ඇති තීරු බදු අනුපාත සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 20 ක තීරු බද්ද සාමාන්
අයිතිය තිබුණත් තොරතුරු නැත - ජනාධිපති, අගමැති, කථානායක කාර්යාල තොරතුරු දීම මගහරියි
තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා තොරතුරු ලබාදීම ජනාධිපති, අගමැති සහ
සරසවි හතක නේවාසිකාගාර අඩුපාඩු නිසා සිසුන්ට දුෂ්කරතා
රජයේ විශ්වවිද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්
බස්රථවලින් කප්පම් ගැනීම වැඩි වෙයි
බස් රථවලින් කප්පම් ලබා ගැනීම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන නිසා මෙම තත්ත්වය පලනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ල
2011 න් පසු විද්‍යාපීඨ විෂය මාලාව වෙනස් කර නැහැ - ගුරු අධ්‍යාපනඥයෝ කියති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම සිදුකළ යුතුවන්නේ විද්‍යාපීඨ විෂය මාලාව වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරීම
මේ වසරේ ජූලි දක්වා අලි මිනිස් ගැටුමෙන් පුද්ගල මරණ 74ක්, අලි මරණ 238ක්
අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරේ මේ දක්වා කාලයෙහි මිනිසුන් 74 ක් සහ වන අලින් 238ක් මිය ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු
රක්ෂණ භාරයේ මගඩිවලින් රජයට කෝටි 440ක පාඩුවක්
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය ප්රතිරක්ෂණ කිරීමේ දී කර ඇතැයි පැවසෙන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට රුපියල්
දේශබන්දු නෙරපනවාට සජබෙ පක්ෂයි පොහොට්ටුව විරුද්ධයි - ඡන්ද විමසීම ලබන 5 වැනිදා
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරී
සියයට 80 නීතිය නිසා සිසුන් රැසකට උසස්පෙළ අහිමි වෙලා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ-2025 විභාගයට පෙනී සිටින පාසල් සිසුන් බොහොමයකට මෙවර පාසල් අයැදුම්කරුවන් ලෙස එම වි
දේශබන්දු කුරුණෑගලින් මහ ඡන්දෙට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරි මහ මැතිවරණයට ස්ථිරවම තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහුට සමීප ආරංචි ම
ශරීරයට අහිතකර සම සුදු කරන ක්‍රීම් වර්ග 08 ක් රට පුරා - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසා මේ වන විට දිවයින
පුද්ගල ආදායම් බදු ලිපිගොනු විවෘත කළ ගණන මිලියනය ඉක්මවයි - බදු ගෙවිය යුත්තන් සෙවීම ඉදිරියටත්
පුද්ගල ආදායම් බදු ලිපිගොනු විවෘත කළ ප්‍රමාණය මිලියනය ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
වනඅලි මරණ අවසන් කටයුතු සඳහා දෙන මුදල මදි - ග්‍රාම නිලධාරීගෙන් චෝදනා
වනඅලි මරණ අවසන් කටයුතු සිදුකිරීම හා හිමිකම් නොපාන මළ සිරුරු භූමදානය සඳහා ග්‍රාම නිලධාරීන් වෙත ලබාදෙන මුදල ප්‍රම
වාහනවලට ණය දෙන ක්රමයේ වෙනසක්
ශ්‍රී ලංකාවෙහි ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසුව වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන
යුදෙව් පූජා මධ්‍යස්ථාන 5න් 2ක් ලියාපදිංචි කරලා
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කොට ඇති චබාද් නිවාස (යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන) 5න් 2ක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බව පස
ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය අක්‍රීය වීමෙන් වෙළෙඳ ගිවිසුම්වලට බාධා
අන්තර්ජාතික වෙළෙඳාමට අදාළ සාකච්ඡා හා ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා තිබූ ජාත්‍යන්තර වෙළෙඳ කාර්ය
හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට - රජයට පවරා ගැනීමේ කමිටුවක්
හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ ස
අතිකාල ගැටලුවට විසඳුම් නොලැබුණොත් තැපෑල හෙට සිට වර්ජනයේ
තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ ගැටලුවට හෙට (21) දිනයේදී විසඳුම් නොලැබුණහොත් එදින මධ්‍යම රාත්‍රියේ
සිවිල් ආරක්ෂකයන්ගෙන් ජනපතිට ඉල්ලීමක්
විවිධ ස්ථානවල නඩත්තු හා සේවා කටයුතු සඳහා යොදවා සිටින තම සාමාජිකයන් එයින් වළක්වා ආරක්ෂක කටයුතු සඳහා පමණක් අනුයුක
වතු පවුල් 32,928කට සනීපාරක්ෂක පහසුකම් නෑ
නිසි ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් 32,928 ක් තවමත් වැවිලි ක්ෂේත්රයේ වතු ආශ්‍රිතව ජීවත්වෙන බව වැවිලි සහ ප්‍රජ
නායකත්වයේ වෙනසක් නෑ ඉදිරියේදී තනතුරු කිහිපයක වෙනස්කම්
සමගි ජන බලවේගය පක්ෂයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්

