ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍ර කිරීම මූලික කරගෙන සංවිධානය කර තිබුණු අතර
ප්‍රාදේශීය පුවත්
මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට ගිය කාන්තාවක් බේරා ගනි
හලාවතදී මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවක්ව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (05) ප්‍රතිකාර සඳ
වැල්ලවාය නගර වැසියෝ විරෝධයක
ලෝක පරිසර දිනය යෙදී තිබු අද (5) දිනයේ වැල්ලවාය නගරයේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා වැල්ලවාය නගරයේ වෙ
සුරියවැව ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට
සුරියවැව මොරකැටිය පාරේ වීරියගම ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 9.30ට පමණ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිය පැද
ආඩිගම- මදවක්කුලම මාර්ගයේ ගමනාගමනයට බාධා
රතඹලාඔය පිටාර ගලායාම හේතුවෙන් ආඩිගම - මදවක්කුලම මාර්ගයේ ස්ථාන කීපයකට හානි වී ගමනාගමන කටයුතු වලට බාධා සිදුවී තිබේ
මතුගම පොදු වෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව සම්මතයි
2019 වර්ෂයේ සිට මතුගම පොදුවෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව වැඩි ඡන්ද 22 කින් සම්මත විය.
සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි
වවුනියාව සේමමඩු රක්ෂිතයේ නීතිවිරෝධි අයුරින් බුරුත දැව කපා ප්‍රවාහනය කළ කැබ් රථයක් අද (5) වවුනියාව,නොච්චිමොටෙයි,
කෙසෙල් වගාවේ ගංජා වැවු අඹූසැමි යුවලක් අත්අඩංගුවට
අඹුසැමි යුවළක් වගා බිමේ අතහැර දමා තිබූ කෙසල් වගාව අතර රහසිගතව අක්කර කාලක පමණ ප්‍රමාණයක ගංජා වගාවක් සිදු කරමින් ස
ලිපිකරුත් - කාර්ය සහායකයාත් නිදොස්කොට නිදහස්
ව්‍යාජ විස්තර සහිත අදායම් සහතිකයක් සකස් කළ බවට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ප්‍රාදේශී
එළ හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව එළහරක් 5 ක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ට්‍රක් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කතළු
දුම්වැටි සමඟ රේගුවේදී ලාංකිකයෙක් දැලේ
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ද (05) අලුයම කටුනායක ගුවන් තොට
ත්‍රි‘මලේ නිදැල්ලේ සැරිසරන මුවන්ට උද්‍යානයක්
ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්ට වන අනතුරු වලින් එම සතුන් රැකගැනීම සඳහා උද්‍යානයක් ඉදිකරන බව ත්‍රිකු
මුලතිව් මදවාලසිංහම් වැවේ තරුණයෙකුගේ සිරුරක්
මුලතිව් මුල්ලියාවලෙයි මදවාලසිංහම් වැවේ පාවෙමින් තිබූ තරුණයෙකුගෙ මළ සිරුරක් සොයා ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.
වවුනියාව යුද හමුදා ජිප් රථයක් අනතුරක
වව්නියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් බරපතල තත්වයේ සිටි විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා
හලාවත දේවාලයක් හොරු බිඳලා
හලාවත මුත්තු මාරි අම්මාන් කොවිල බිඳ එහි දේව ප්‍රතිමාවට පළදවා තිබූ රන් ආභරණ සහ පිං පෙට්ටිය සොරකම් කිරීමේ සිද්ධියක
නීති විරෝධී මත් පෙති තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත් පෙති 190 ක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (04) පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්
තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක ප්‍රපාතයකට පෙරලෙයි
වටගොඩ සිට තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදුවී ඇති බව තලවකැලේ පොලිසිය ක
නැ’හිර පළාත් ගුරු සේවා සංගමයෙන් චෝදනාවක්
මෙරට සමස්ථ ජාතික පාසල් 352 අතරින් පාසල් 260කටම පත්කර ඇත්තේ විදුහල්පතිවරුන් නොව වැඩබලන විදුහල්පතිවරුන් බව නැගෙනහිර
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් අ’පුර සතිපොළෙන්
අනුරාධපුර මහජන පොලේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර මහ නගර සභාවේ මහජන
පෝද්දල අනතුරකින් යතුරුපැදිකරු මරුට
පෝද්දල පොලිස් වසමේ හිරිගල්කැටිය මීගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව ම
රිදීමාලියද්ද මාර්ගයේ නවතා තිබු බැංකෝ යන්ත්‍රයකට ගිනි තියයි
මහියංගණය රිදීමාලියද්ද කුඩාලූණුක ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ බැකෝ යන්ත්‍රයකට කිසියම් පිරිසක් විසින් අද (4) අ
ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයකු අතුරුදන්
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි වරාය පොලිසිය පවසය
ඇසිඩ් ගසා වසර 13 ක් සැඟවී සිටි කාන්තාවක් අත්අඩංගුවට
අසල්වැසියෙකුට ඇසිඩ් ගසා තුවාල සිදු කොට දහතුන් වසරක් තිස්සේ සැගවී සිටි හැට හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගත්
ගම්පහ ගෙවත්තක අඩි 15 ක පිඹුරෙක්
ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ ගෙවත්තක සිටි විශාල ප්‍රමාණයේ පිඹුරෙකු අල්ලා වනජීවී කාර්යාලය වෙත බාරදීමට ගම්වාසින් ප
බිදී ගිය දූව බැම්ම අමුණ ගොවීහූ පිළිසකර කරති
ගංවතුර හේතුවෙන් බිදී ගිය නාත්තන්ඩිය - යක්දෙස්සාවේ පිහිටි “දූව බැම්ම” අමුණ තාවකාලිකව නැවත ඉදිකිරීමට ප්‍රදේශයේ ග
විදේශීය මත්පැන් තොගයක් රුසියන් ජාතිකයෙකුගේ හෝටලයක දී අත් අඩංගුවට
රුසියාන් ජාතියෙකුට අයත් හුංගම කළමැටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනය තිබී විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදනය ක
අලි මිනිස් ගැටුම් අවම කිරීමට පියවර ගන්නවා - ඇමැති ෆොන්සේකා
අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික වනෝද්‍යාන තුල දැනට සිදු කෙරෙන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර ව
බසය පාරෙන් ඉවතට පනී - රියදුරා පැන යයි
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 11 කණුව ප්‍රදේශයේ දී පුද්ගලික බස්රථයක් අද පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති
කාන්තාවක් ඇළට වැටී මරුට
අඟුණකොළපෑලැස්ස මැදආරේ දී අද (3) දහවල් 67 හැවිරිදි කාන්තාවක් නිවස ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් මරණයට පත් වී
ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට
කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඉතා රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් අද (03) වැටලූ කොස්ලන්ද පොලීසිය ගංජා ගස