ආඩිගම- මදවක්කුලම මාර්ගයේ ගමනාගමනයට බාධා



 
ජුඩ් සමන්ත                  


රතඹලාඔය පිටාර ගලායාම හේතුවෙන් ආඩිගම - මදවක්කුලම මාර්ගයේ ස්ථාන කීපයකට හානි වී ගමනාගමන කටයුතු වලට බාධා සිදුවී තිබේ.