ඇල්ල නගරයේ විදේශීකයින් සඳහා හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 300ක් සමඟ අද (3) ඇල්ල ප
ප්‍රාදේශීය පුවත්
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
අගලවත්ත මතුගම මාර්ගයේ දී අද සිදු වූ රිය අනතුරකින් 21 හැවිරදි තරුණයක් මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
වදුරඹ ගල්කොරියට ජනතා විරෝධය
වසා දමනු ලැබූ ගල් කොරියක් නැවත ආරම්භ කිරිමට විරෝධය දක්වා වදුරඹ කිඹින්ද ලිට්නස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිර
වතු අධිකාරි ඉවත් කරන්නැයි ඩයරබා වතුකම්කරුවෝ වැඩ වරති
මල්වත්ත වැවිලි සමාගමට අයත් වැලිමඩ ඩයරබා වතුයායේ වතුකම්කරුවන් පිරිසක් අද (1) සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.
නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක
නායයාමේ හා ගල් පෙරලීමේ අවදානමට ලක් වී ඇති තමන් පදිංචිව සිටි වතු නිවාස වෙනුවට අලුතින් නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා
බීමතින් රිය පැදවු 6 ක් කහටගස්දිගිලිය දී අත්අඩංගුවට
බීමතින් රිය පැදවු රියදුරන් හය දෙනෙකු කහටගස්දිගිලිය නගරයේදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය
මුව මස් කිලෝ 25 ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් කොටුවෙති
මුව මස් කිලෝ 25 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දියබෙදුම, ඇලිකිඹුලාව ප්‍රදේශය
යාපනයේ පාසල් දැරියකගේ නිල ඇඳුම් ගසක් යටින් හමුවෙයි
යාපනය වීරසිංහම් ශාලාව ආසන්නයේ පිහිටි ගසක් යටින් පාසල් දැරියකගේ නිලඇඳුම්,යටඇඳුම් සමඟ පාවහන් යුගලයක් දමා ගොස් ති
ජල සම්පාදන සේවකයෝ විරෝධයක
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ගේ මූලික ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන විරෝ
වවුනියාව නගර සභාව අසල විරෝධතාවයක්
වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වවුනියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් මහතා වෙත බැන තර්ජනය
පුත්තලමේ කිරි ගොවීන් අමාරුවේ
ප්‍රසිද්ධ කිරිපිටි සමාගමක එළකිරි ලබාදුන් පුත්තලමේ කිරි ගොවීන්ට මාස දෙකකට ආසන්න කාලයක් මුදල් නොගෙවීමෙන් ප්‍රශ්
අඟුණකොළපෑලැස්ස වෙල් යායක මළ සිරුරක්
අඟුණකොළපෑලැස්ස අළුත්වැව විහාරස්ථානය අසල වෙල් යායේ තිබී බෙල්ල කපා මරා දමා දැමූ පිරිමි අයකුගේ මළ සිරුරක් අද (31) උදෑ
දංකොටුවේ ගණිකා ජාවාරමක් වටලයි
දන්කොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ ලැඟුම්හලකට මුවාවී කාලයක සිට කරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි
දඹුලු රෝහලේ රෝහල්කාර්ය මණ්ඩල හිඟයෙන් රෝගීන් අසීරුවට
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවක හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවය කරන වෛද
වයික්කාලේ පුද්ගලයෙක් යට ගිය වාහනයක් ගැන විමර්ශනයක්
හලාවත - කොළඹ මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේ දී පුද්ගලයකු යට කර පලා ගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන
සුළඟින් ඉඹුල්පේ නිවාස 15 කට අර්ධ හානි
පැවැති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 15 කට පමණ හානි පැමිණ ප
වාරි ඇළක පුද්ගල සිරුරක්
හිගුරක්ගොඩ පොලිස් වසමට අයත් හිඟුරක්ගල, බොරළුකන්ද ප්‍රදේශයේ පිහිටි වාරි ඇළක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ ම
ලක්ෂ 30 ක ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 24 ග්‍රෑම් 180 සම
යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙක් මිය යයි
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුවට ආසන්නයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අ
බත් දන්සලේ රාමසාන් නිම කළ ඉස්ලාම් භක්තිකයන් පිරිස
කොළඹ - මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් අද (29) පැවැත්විය.
නිදන් හාරන්න ගිය තිදෙනෙක් ජයමුතුගමදී සැකපිට
පොලොන්නරුව, අරලගංවිල, ජයමුතුගම ප්‍රදේශයේ පිහිටි නිවෙසක කාමරයක් තුල නිදන් සෙවීමේ අරමුණින් කැණීමක් සිදු කළ බවට සැ
ඉමදුවේ නිවාසවල භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
ඉමදුව සහ හබරාදුව පොලිස් වසම්වල නිවාස කීපයකට නිවැසියන් නොමැති අවස්ථාවලදී දිවා කාලයේ ඇතුල්වී ඒවායේ තිබු වටිනා භා
නකල්ස් බේරා දෙන්නැයි බලපිටියේ විරෝධතාවක්
නකල්ස් කදුවැටිය රැකගැනිමට එක්වන්නයි ඉල්ලමින් අද(29) දහවල් බලපිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්ව
මාතර නිමි ඇඳුම් අලෙවි සලකට වෙඩි ප්‍රහාරයක්
යතුරුපැදියකින් පැමිණී නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු අද (29) අලුයම මාතර නගරයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයකට
දෙල්තොට වත්තකින් මාර දැව කඳන් 24 ක්
දෙල්තොට ග්‍රේට්වැලි තේ වත්තේ ජල පෝෂක පෙදෙසක හොරෙන් මාර ගස් පහක් පමණ කපා ප්‍රවාහනය කිරීමට සකසා සඟවා තිබූ දැව කදන් 2
රුවන්පුරේ ගංවතුර බැස ගියත් ජනජීවිතය තවමත් අඩාලයි
වැසි ඇදහැලීමේ අඩුවක් පැවතුන ද මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ග්‍රාම නිලධාරී වස
වැස්සෙන් මහනුවර 1546 ක් පීඩාවට
පැවැති අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් අද (28 ) උදේ 10 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව ප්‍ර
යාපනේ පුවත්පත් වෙළෙන්දෙක්ට පහරදීලා
යාපනය නගරයේ බ්‍රවුන්ස මන්සන්ධියේදී අද (28) උදෑසන පුවත්පත් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකුට යතුපැදිවලින් පැමිණි පිරි
ගිනි අවි පතුරොම් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
ගිනි අවියක් සහ පතුරොම් සහිතව මෝටර් රියක ගමන් කරමින් සිටි තිදෙනෙකු හිකුරක්ගොඩ නගර ආරක්ෂක සංචාරක නිළධාරින් (28) අද අ
මසුන් ඇල්ලීමට ගිය අයෙක් ගිලී මිය යයි
පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ බැඳිවැව ප්‍රදේශයේදී මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියට වැටී මියගොස් ඇතැයි පොල