ඉෂාන් සංජීව
කොළඹ - මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් අද (29) පැවැත්විය.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් බෝසත් තරුණ එකමුතුව ඉස්ලාම් භක්තිකයන් කිහිප දෙනෙකුට ආරධනා කර තීබූ අතර එම ඉස්ලාම් භක්තිකයන් රාමසාන් උපවාසය එම ස්ථානයේදී නිමා කෙරිණි.