(දීපාල් ද සිල්වා)
නකල්ස් කදුවැටිය රැකගැනිමට එක්වන්නයි ඉල්ලමින් අද(29) දහවල් බලපිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විය.
බලපිටිය ස්වාධීන පෙරමුණේ තරුණ තරුණියන් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.