ගිනි අවි පතුරොම් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


(ඩබ් ඒ පියතිලක)


ගිනි අවියක් සහ පතුරොම් සහිතව  මෝටර් රියක ගමන් කරමින් සිටි තිදෙනෙකු හිකුරක්ගොඩ  නගර ආරක්ෂක සංචාරක නිළධාරින් (28) අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


 අලුයම 3.00 පමණ හිගුරක්ගොඩ නගරයෙදි රථවාහන පරික්ෂා කිරිමේදී තිබු ගිනි අවියක් (බෝර 12) , පතුරොම් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.


මෙම ගිනිඅවිය සදහා කිසිදු බලපත‍්‍රයක් නොමැති බවත් මොටර් රිය  පදවාගෙන ආ පුද්ගලයාට රියදුරු බලපත‍්‍ර නොමැතිව රිය පදවා ඇති බවත් අත්අඩංගුවට පත් තිදෙනා හිගුරක්ගොඩ ලේපාමි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව  අනාවරණය වී ඇත.