ප්‍රේමතිලක පෙරමුණ
අගලවත්ත මතුගම මාර්ගයේ දී අද සිදු වූ රිය අනතුරකින් 21 හැවිරදි තරුණයක් මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
යතුරුපැදියක් හා ටිපර් රථයක් එකට ගැනීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් යතුරුපැදිය පැදවූ යොහාන් හංස සඳරුවන් නමැත්තෙකු මියගොස් ඇත.