මෙරට සිටින වැඩිහිටි ජනතාව වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12000ක් පැවැත්වීමට සමාජ සුභසාධන හා ප්
ප්‍රාදේශීය පුවත්
තංගල්ලේ ගුරු විරෝධතාවයක්
ලංකා ගුරු සංගමයේ සභාපතිවරයාට පහරදීමට විරෝධය දක්වමින් හා අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැති පුද්ග
කැබ් රිය ගසක හැපී යුවළක් රෝහලේ
බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් එම මාර්ගයේ බලගොල්ල 27 වන කිලෝමීටර් කණුව ආසන්නයේදි මාර්ගයෙන්
වවුනියාවේ සුපිරි වෙළඳසැල් 3 ක් කොල්ලකයි
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3 ක් කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
නිදන් හාරමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවට
හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 6 දෙනෙකු අද (11) අලුයම හ
ප්‍රදේශ කිහිපයකට ඇති වු තද සුළඟින් නිවාස රැසකට හානි
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයට අයත් මීගොඩ කුරුදුවත්ත ග්‍රාම නිළධාරී වසමේ අද (11) අලුයම් කාළයේ
මහ මඟදී ලක්ෂයක මුදලක් කොල්ල කාලා
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක තැම්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් 123,000 ක මුදලක් අත
අතුරුදන්වූ ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදේ
මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වූ බව කිය ධීවර යාත්‍රාව සහ ධීවරයන් හත් දෙනා මාලදිවයින් මුහුදේ සිටිය දී සොයා ගත් බව
ලක්ෂ තුනක හෙරොයින් සමඟ දෙදෙනකු සැකපිට
පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් මත්කුඩු පැකට් බෙදා හැරිමේ නිරත වූ බව කියන කන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ
ජාතික සංවිධාන සම්මේලනයේ කථිකාවක් මහජන පුස්තකාලයේදී
රණවිරු දඩයම ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය යන මැයෙන් ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධානය ක
නාන ළිඳකට වැටී අයෙක් මරුට
මිනුවන්ගොඩ දෙමටගොල්ල ගාලේකඩේ ප්‍රදේශයේ දී නාන ළිඳකට වැටීමෙන් මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (10) හමු වු බ
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ උද්ඝෝෂණයක
විදුහලේ දැනට පවතින උග්‍ර ගුරු හිඟයට වහාම පිළියම් ලබා දෙන්නැයි ඉල්ලා තලවකැලේ සුමන ද්විතීක පාසලේ දෙමාපියන් පිරිස
සංවර්ධනය වෙමින් තිබෙන රටවල පවුල් සැලසුම ගැන එක්සත් ජාතීන්ගේ උනන්දුව
සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍රමවල අඩුවක් තිබ
මුලතිව් රැකියා විරහිත උපාධිධාරීහු වීදීබසිති
ගතවූ වසර තුනක කාලය තුළදී මුලතිව් දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් 350 ක් පමණ සිටින බැවින් ඔවුන්ට රැකියා අ
බදු නොගෙවා මෝටර් රථය සඟවා සිටි අයෙක් අත්අඩංගුවට
රුපියල් 45,000 ක මාසික කුලීය යටතේ බදු දෙන ලද රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා මෝටර් රථයක කුලීය නොගෙවා එම රථය සඟවා ගෙන ස
අතුරුගිරිය ගුවන්පාළම මතදී යකඩ පැටවු ලොරියක් අනතුරක
ගොඩගම - බොරැල්ල මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ග හරහා ඉදිකර ඇති අතුරුගිරිය පෝරේ ගුවන් පාලම මතදී යකඩ බට පැටවූ ලොරි රථය
යුද සමයේ දේවස්ථානයකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ
යාපනය,නවාලි ශාන්ත පීටර් දේවස්ථානය වෙත යුද සමයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජිවිතක්ෂයට හා තුවාල ලැබූ සාම
විදුලිසැර වැදි පුද්ගලයෙක් මරුට
ඌවපරණගම අඹගස්දෝව පේරවැල්ල ප්‍රදේශයේදී එළවලූ වගාවකට ඇද තිබූ විදුලි කම්බියක දැවටීමෙන් විදුලිසැර වැදී පුද්ගලයෙ
වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් යාපනයට රැගෙන යාමට සූදානම් කර තිබියදී කිලිනොච්චියේදී සැකකරුවන් දෙදෙනෙකු සම
අනතුරකට ලක්වූ මුව පැටවෙකුට ප්‍රතිකාර
ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ කැලෑවක ආබාධයකට ලක්ව සිටියදී ගම්වැසියෙකුට හමුවූ බව කියන මුව පැටවකු ප්‍රතිකාර සඳහා අද (9)
අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ්
අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතර දෙනා ලබන 23 වැ
ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ සිට අරලගංවිල, සිරිපුර ප්‍රදේශයට කේරළ ගංජා ප්‍රවාහනය කර බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි බව කියන පුද්ගලයෝ දෙදෙ
බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණයක්
තිස්සමහාරාම මහසෙන් පුර ජනතාවට පානීය ජලය නිසි අයුරින් ජලසම්පත් මණ්ඩලය මගින් ලබා නොදෙන බව පවසා ඔවුහු අද (09) තිස්සම
වල් උෟරු මස් විකුණූ අයෙක් අත්අඩංගුවට
වල් ඌරකු මරා ඌරු මස් ප්‍රදර්ශනය කරමින් මුදලට විකුණමින් සිටි පුද්ගලයකු කොට්ටව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්
පුද්ගල ඝාතනයකට වරදකරුවන් වු දෙන්නෙක්ට මරණ දඬුවම
කඩුවකින් සහ පිහිවලින් කපා කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයින් හත් දෙනෙකු ඇතුලු විත
කොල්ල කල්ලියක 6 ක් කිලිනොච්චියෙන් අල්ලයි
කිලිනොච්චිය පොලිස් බලප්‍රදේශය තුළ ගෙවල් බිඳුම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක සාමාජිකයින් හයදෙනකු තියුණු ආයුධ සම
වීරකැටියට වල් අලි තිදෙනෙක් කඩා වදිති
වීරකැටිය බැදිගම බටහිර ප්‍රදේශයට වල් අලින් තිදෙනෙකු අද (9) අලුයම කඩාවැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.
කාසල්රී හි ඇළක හඳුනා නොගත් කාන්තා මළ සිරුරක්
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී හඳුනා නොගත් කාන්තා මළ සිර
පුංචි ශ්‍රීපාද ගින්නෙන් අක්කර 150 ක් වැනසේ
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න නොනැවතී දෙවැනි දිනටත් අද (9) මේවන විටත් සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බවත් ,ග
සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය
ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් ඒකරාශි කර සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගීත හා කවි තනු නිර්මාණය කර වාදන භාණ්ඩ ස