සීනිගම දේවාලයේ හිටපු භාරකාරවරයා නැවත එම ධූරයට පත් කිරීමට එරෙහිව අද (13) සීනිගම දේවාලය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන
ප්‍රාදේශීය පුවත්
දියේ ගිලී මවක් හා දියණියක් මියයයි
කොබෙයිගනේ - සුභ සෙතගම ගම්මානයේ මහ වැවේ දිය නාමින් සිටි මවක් හා දියණියක් දියේ ගිලී මිය ගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසි
‘පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරිමේ සංස්කෘතියක් රටේ නෑ’
පාසල් දරුවන් ක්‍රීඩාව සදහා යොමු කිරිමට අවශ්‍ය ක්‍රීඩා සංස්කෘතියක් රටේ නොමැති බවත් තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වශය
20 වන සංශෝධනය පිළිබඳව භික්ෂු කථිකාවතක් කොළඹදී
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිලිබඳව ජාතික භික්ෂු පෙරමුණ වි
සිරකරුවන්ට පොත් කියවීමට පුරුදු කිරිමට වැඩසටහනක්
සිරකරුවන්ට පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කා
ජනපති නිතීඥ හේමන්ත වර්ණකුලසුරියගේ අවසන් කටයුතු හෙට
ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය හෙට (14) දහවල් 1.00 සිට ප්සවරු 3.00 දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධ
කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක
කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ
අම්බලන්ගොඩින් ගිනි අවි සමඟ තවත් අයෙක් අත්අඩංගුවට
අම්බලන්ගොඩ තිලකපුර සිරිසුමනපුර ප්‍රදේශයේ දී ගිනිඅවි කීපයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිස
සෙල්ලකතරගම රජමාවතෙන් ගිනිඅවි සමඟ අයෙක් අත්අඩංගුවට
විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම සෙල්ලකතරගම රජමාවතේ දී ගිනි අවි දෙකක් සමඟ සැකක
අධික සුළඟින් නෝර්ඩුඩ්හි විදුලියට බාධා
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය හරහා අද(13) උදෑසන හමා ගිය දැඩි සුළගකින් හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් වත
රන් කැබලි සමඟ ඉන්දීය ජාතිකයකු රේගු දැලේ
රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේග
රංගිරි දඹුලු විහාර භාරකාර හිමිගේ ජන්ම දිනයට අසරණ පවුලකට නිවසක්
ලාදුරු රෝගයෙන් සහ තවත් රෝග කිහිපයකින් පෙළෙමින් සිය මව සමඟ කුඩා පැළක දිවි ගෙවූ අසරණ පවුලකට නව නිවසක් තනා භාරදීමේ
කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක් ලබා දෙනවා - කෘෂිකර්ම ඇමැති
කල්පිටියේ රතුලූනු අස්වැන්න වෙළද පොළට පැමිණෙන සමයේ දී ආනයනික රතු ලූනු මිළ ඉහළ දමා කල්පිටියේ ලූනු ගොවියාට ඉහළ මිළක
ආයුධ සමඟ පුද්ගලයකු සැකපිට
බෝර දොළහ පතොරම් තුවක්කුවක්, පිස්තෝලයක් හා ජීව පතොරමක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් ව
පුත්තලම වාන වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මරුට
තම බිරිඳ සහ සිගිති දරුවා සමඟ දිය නෑමට පුත්තලම “වාන වැවට “ගිය අයෙකු අද (12) දියේ ගිලි මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය
දුම්රියේ හැපී කාන්තාවක් මරුට
කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල දුම්රිය ස්ථානයට අසන්නයේදි අද (12) සවස දුම්රියක හැපිමෙන් 46 හැවිරිදි කාන්තාවක
පොහොට්ටුවේ මන්ත්‍රීගෙන් මාධ්‍යවේදියාට තර්ජන
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආවරණය කිරීමට ගොස් සිටි නයිනමඩම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන
ආගරපතනේ ලොරි රථ අනතුරකින් දෙදෙනෙකුට බරපතල තුවාල
තලවකැලේ - ඩයගම මාර්ගයේ ආගරපතන වුඩ්ලේකර් ප්‍රදේශයේදී අද (12) කුඩා වර්ගයේ ලොරි රථයක් පාරෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ
නකල්ස් ස්වාරක්ෂිත කලාපයේ වැදගත්කම පරිසර අමාත්‍යංශයෙන්ම පෙන්වයි
නකල්ස් රක්ෂිතයට ස්වාරක්ෂක කලාපයක් තිබිය යුතුය යන සම්මුතියක් ඇතත් එය නීතිමය අවශ්‍යතාවයක් නොවන බව මහවැලි සංවර්ධන
රට සිගරට් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
අනවසරයෙන් මෙරටට ගෙන්වා වැල්ලවත්තේ ස්ථාන දෙකක ගබඩා කර තිබු රුපියල් දෙලක්ෂ හැට දහසක්
ගල්කන්ද පන්සලේ පිංකැටය කැඩු අයෙක් පොලිසියට බාරදෙයි
මිනුවන්ගොඩ ගල්කන්ද සිරිනිකේතන පිරිවෙන් පුරාණ විහාරස්ථාන භූමියේ පිහිටි පත්තිනි දේවාලයේ පිංකැටයව කඩා මුදල් සොර
වාණිජය මත්ස්‍ය වගාවට මහකනදරා ගොවීන්ගේ විරෝධය
රජයේ ගැසට් නිවේදනයක් මගින් මිහින්තලය මහකනදරා ජලාශයේ වාණිජයම මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට ම
බසය පෙරැළී ඇඟලුම් සේවිකාවන් 8 ක් රෝහලේ
කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහන කරමින් තිබූ බස් රථයක් හබරාදුව හැඩි
මෝටර් රියකින් ඇවිත් පන්සලේ පින් කැටය කඩලා
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු බදුල්ල තල්දෙණ ශ්‍රී බෝධි විහාරස්ථානය ඉදිරිපිට සවිකර තිබූ පින්කැටය කඩා මුදල් සොර
මාඔය රක්ෂිතය වනසමින් දන්කොටුවේ මහා පරිමාණ මැටි කැපිල්ලක්
දන්කොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යෝගියාන ගල්වක ජංතුරාවේල ප්‍රදේශයේ මාඔය රක්ෂිතය අසලම මහා පරිමාණයෙන්
බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුන් 11 ක් රෝහලට
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ආරමුගම් මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 11 දෙනෙකුට හා ගුරුවරයකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන
මහනුවර ග්‍රාම ශක්ති වැඩසටහනේදී ජනතාවගෙන් විරෝධයක්
කොටලිගොඩ උතුර ග්‍රාමසේවක වසමේග්රාම ශක්ති වැඩසටහනේදී එහි සිටි රජයේ නිලධාරින් තමන්ට අවශ්‍ය ගැටළු ජනාධිපතිතුමග
දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ.
අල්ලස් ගත්තැයි මඩකලපුවේ බස් සේවකයෙක් රිමාන්ඩ්
බස් රථවලින් දිනකට රුපියල් 200 බැගින් අල්ලස් ලබා ගත් බව කියන මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා ල
මැතිවරණ නීති උල්ලංඝණය කළ නියෝජ්‍ය ඇමැතිට ඇප
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝණය කළ සිද්ධියක් සම්බන්ධව සමන්තුර අධිකරණයේ විභාග වන නඩුවක්