ජාතික සංවිධාන සම්මේලනයේ කථිකාවක් මහජන පුස්තකාලයේදී


රණවිරු දඩයම  ව්‍යවස්ථා  සංශෝධන   බෝම්බය  සහ  2019  ජනාධිපතිවරණය   යන  මැයෙන්   ජාතික සංවිධාන  සම්මේලනය  විසින්  සංවිධානය කළ   විද්වත් කථිකාව  කොළඹ   මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී  අද  (10) පැවැත්විණි.


මෙම  අවස්ථාවට  මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර ,  මාධ්‍යවේදී   මොහාන්    සමරනායක,    නීතිඥ කල්‍යාණන්ද තිරාණගම යන මහත්වරු පිරිසක් සහභාගී වුහ.
 


ඡායාරූප   - චතුර එස් .කොඩිකාර