එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලී
ප්‍රාදේශීය පුවත්
හොරණ අධිකරණයෙන් පුද්ගලයකු පලායයි
පොල් සොරකමකට හා මත්කුඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර
කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක
ආන්දන් කන්නිය ප්‍රදේශයේ රජයේ ඉඩමක ප්‍රදේශයේ නොවන ජනතාවක පදිංචි කොට ඇති බවත් එහි නිවාස යෝජනා ව්‍යාපෘතියක් ක්‍රි
මිහින්තලේ බස්නැවතුම හදද්දී ලක්ෂ 7 ක දැව විකුණලා
මිහින්තලේ බස් නැවතුම්පොළ නවීකරණය කිරිමේදී එහි පැරණි ගොඩනැගිල්ලේ තිබු රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැව හා සෙවිලි
හෙද පරිපුර්වක වර්ජනයෙන් රෝගීන් අමාරුවේ
වයඹ පළාතේ හෙද පරිපූර්වක හා අතුරු වෛද්‍ය ශ්‍රේණි සඳහා 2017 වසරේ ගෙවිය යුතු හිඟ අතීකාල දීමනා ප්‍රමාද කිරිමට විරෝධය දක
මහවැලි ගඟ බේරාගන්න ත්‍රි‘මලේ සිවිල් සංවිධාන එළියට බසී
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල් ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා
සබරගමුවේ සිසුන් 1500 ක් පාරට බසිති
සබරගමුව සරසවිය සිසුන් විසින් මේවන විට සරසවි භුමියේ ඉදිකරමින් යන සිසු විරු ප්‍රතිමාවට පාලන අධිකාරිය අවසර නොදී
යතුරුපැදි-මොටර් රථ අනතුරකින් අයෙක් රෝහලේ
යතුරුපැදියක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.
පෙරමුණු රජයන් යටතේ නෞකා 4 ක් නාවික හමුදාවට බාරදෙයි
එක්සත් ජාතික පෙරමුණු රජයන් යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු 4 වැනි නෞකාව ද මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බා
ළිඳට වැටී බිළිඳකු මරුට
යාපනයේ අරාලි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ දී අවුරුද්දක් වයසැති බිළිඳකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට යා
වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති
වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන ස
නිවාස කොල්ලකෑ අයෙක් හෙරොයින් සමඟ අත්ඩංගුවට
ගල්කිස්ස තෙලවල රත්මලාන නිවාස ,ව්‍යාපාරික ස්ථාන, වැඩබිම් වලින් භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයකු හෙරොයින්ද සමඟ අත්අඩංග
උතුරේ ළමා හිංසන වළවක්වන්නැයි උද්ඝෝෂණයක්
උතුරු පළාතේ කාන්තාවන්ට සිදුවන හිංසන සහ ළමා අපයෝජන වළක්වා ගැනීමට වගකිවයුතු බලධාරීන් මැදිහත් වන ලෙස ඉල්ලමින් විර
මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන්න’යි ඉල්ලා උද්ඝෝෂණයක්
අනුරාධපුර මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන ලෙස ඉල්ලා මල්වතු ඔය දෙපස පදිංචිකරුවන් සහ ගොවි සංවිධාන සාමාජිකයන
ඌවේ සුව සේවා සංගමයේ උද්ඝෝෂණයක්
සමස්ත ලංකා සුව සේවා සංගමයේ බදුල්ල ශාඛාව මගින් සංවිධානය කරන උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ දී අද (30) පැවැත්වේ.
තංගල්ල ලංගම ඩිපෝ සේවකයෝ උපවාසයක
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද (30) උදෑසන තංගල්ල ඩිපෝවේ සේවකයින් කිහිපදෙනෙකු ගොඩනැග
කොන්දොස්තරට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළඹ සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්ට හලාවත නගරයේ දී පහර දුන් බව කියන තවත්
අ’පුරේ නුවර වැවට මහවැලි ජලය නිකුත් කරන්න යයි
අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත
නවගත්තේගම ව්‍යාපාරිකයාට පහර දුන් තිදෙනා අත්අඩංගුවට
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී බරපතල තුවාල සිදුකර පළාගොස් සිටි බව කියන සැකකරුවන් තිදෙනෙකු අ
පොලිස් කොස්තාපල් විදුලි කණුවේ හැපී මරුට
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අහුංගල්ල ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපිමෙන් මියගොස් ති
ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා ගලෙන්බිඳුනුවැවදී උද්ඝෝෂණයක්
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් අද (29) ගලෙන්බිඳුනුවැව යකල්ල ගල්කු
ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට
ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට (ඩබ්ලව්.ඒ. අසේල) ගලහ රෝහලට ඇතුළත් කොට වෛද්යඅවරුන්ගේ නොසැ
බගවන්තලාවේදී දැව ලොරියක් පෙරැළෙයි
බගවන්තලාව සිට කිතුල්ගල දක්වා දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ඇති බව නොර්වුඩ් පොලිසි
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
වෙල්ලාවලී සින්නවත්ත ප්‍රදේශයේ වෙල්යායකදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අ
ත්‍රිකුණාමල කප්පල්තුරෙයි වැසියෝ උද්ඝෝෂණයක
ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් කොටසක් එම ඉඩම්වලින් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් පවතින බැව් ක
උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු රෝහලේ
අක්මීමණ ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර අද (29) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබු සිසුන් දෙදෙනෙකු ක
ගල්කිරියාගමින් රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුරක්
ගල්කිරියාගම රණව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී රූපලාවන්‍ය ශීල්පිනියකගේ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙ
‘දිරිය හළ’ ව්‍යාපෘතිය ඇරඹෙයි
පිළිකා රෝගයෙන් පෙළෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් හා වැඩිහිටියන් විසින් කළ නිර්මාණ අලෙවි
රුහුණු සරසවියේ සිසුන් විරෝධතාවයක
රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද උද්ඝෝ
බෝපේ ප්‍රා.ස වේ සේවකයෝ විරෝධතාවක්
බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝ