ඩි.ජී.සුගතපාල
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අහුංගල්ල ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපිමෙන් මියගොස් තිබේ.
මෙසේ මියගොස් අත්තේ දකුණු කලුතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අහුංගල්ල මාකුඹුර පදිංචි මුතුවාදුර රංග ඉසාර ද සිල්වා නමැති 28 හැවිරිදි කොස්තාපල්වරයා බවත් ඔහු රාජකාරි නිමවා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් අහුංගල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවද පොලිසිය පවසයි.