
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.
මහල් තුනකින් සමන්විත පොල සංකීර්ණයේ දෙවන මහලේ මෙම ගිනින හට ගෙන ඇත. එළවළු, පලතුරු මෙන්ම සහල්, පරිප්පු, සීනි, අල, ලූණු ඇතුළු ආහාර ද්‍රව්‍ය සිල්ලරට හා තොග වශයෙන් අලෙවි කරන කඩ බොහෝමයක් මෙම ගින්න නිසා විනාශවී ඇතැයි පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව ඒකාබද්ධව කටයුතු කරනු ලැබීය.
ඡායා අජිත්ලාල් ශාන්ත උදය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර නගර සභාවේ ගිනි ඒකකය තියෙන්නේ කි.මී එක්කටත් අඩු දුරකින් කඩ 90 ක් කියන්නේ ලොකු ගින්නක් ඔය ආසන්නයේ සිංගර් එකත් මෑතකදි ගිනිගත්තා...