
(අංජුල මහික වීරරත්න)
ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කන්ටේනර් 323 වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට ගියා දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක හැකර්කරුවකුගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
"එක පැත්තකින් ආණ්ඩුව බාල ගල් අඟුරු ගේනවා.ඒ පාඩුව ජනතාව පිට දානවා.තවත් පැත්තකින් ආණ්ඩුව නොදැනුවත්වම තමන්ගේ නිලධාරීන් ආණ්ඩුවේ මුදල් හොර ගිනුම් වලට දාගෙන තියෙනවා.දැන් කියන්නේ මොකක්ද? ඊ මේල් මාර්ගයෙන් ආපු ස්පෑම් එකක් නැත්නම් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හරහා ලැබුණු තොරතුරක් මත ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් කරලා තියෙනවා.එහෙම තමයි දැනගන්න තියෙන්නේ.මේක වෙලා තියෙනවා කියන්නෙත් ගිය දෙසැම්බර් මාසේ.හැබැයි ආණ්ඩුව අද වෙන තුරු ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මොකක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පට්ට හොරෙක් , හොරකම් ගැන හොයනවා
කියන කෙනා දැක්කමත් හිනා යනවා ඉතින්...
හොදට පුරුදුයිනේ හැකර්ලා යොදවා අපරාධ කරන්න? පුළුවන් නම් ඒ ගැන උපදෙස් දෙන්න...
රටේ ණය වුණේ ඇයි?
ළදරුවෙක්ද? අමතකද හොර මගඩි කල පවුල? ඉවසන්න පළමුව! හැකරු වැඩ හැම රටකම වෙනවා...!
අප්පුච්චාගේ කිරිපල්ල අතගාලා බලහන්.
ඈස් යූෂුවල් මහින්දගේ ගිණුමක් විය යුතුයි. අහලා බැලුවා නම් අප්පගේ ගිණුමට වැටුනා නේද කියලා...
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම හොරාකාලා බන්කොළොත් කරපු, ජනතාව එළවලාම දාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා හොරකම් ගැන අහනවා? ලැජ්ජයි...
සුනාමියෙන් ලැබුනු ආධාර ගියේ කාගේ ගිණුමටද? සිරිලිය ගිණුමට ලැබුණු මුදල් ගියේ හෙරළියගේ ගිණුමට... මොළහතාගේ ගිණුමට දාගත්තු ඒවා ඉහටත් උඩින් .. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිත පව්ලේ හොර පෙරකදෝරුවාට අමුකැවිලා...
මේ අයම තමයි ගන්න ඇත්තේ...!
මේ මෝඩ චූන්ට ගිය කලක්. මේ සල්ලි ගිය ගිණුම. සිරිලිය සහ කපුටුහාමිගේ ගිණුමට.... දැන් මොකද කියන්නේ. මේ මුදල් කොහොමද? මෝඩ චූන් සමග නූගත්, බේබිලාගේ අතට ගියේ.... වටිනා අත් ඔරලෝසූ මිල අධික වාහන ගන්න රැකියාවක් නැති බේබිලා. මෝඩ චූන් තවම තියෙන්නෙ උපදිනකොට පිහිටපු මොලේ තවම වැඩිල නැහැ. ඔබලගේ මුලු පරම්පරාවම. ජම්පර් අදින්න ඕනෑ. නමගිය හොරු. බේබී පළමු වතාවටද? මේ වගේ දෙයක් ඇහුවේ. පාඩුවේ හිටපන්. මෝඩ කමයි, නූගත් කමයි කැපිලා පේනවා. ඔබ හොරා කාපු හැටි අමතකද? මුලු රට වැසියාම දන්නවා. හොරාකාලා පැරදිලා ගෙදර යන්නෙ නැතිව බන්කරවලයි පිට රටයි හිටියේ... ටික කලක් දන්නවා මාලිමාවේ නීති දරුණුයි.