සමෘද්ධි නිලධාරි පත්වීම් දෙකක් ලබාදෙන බවට පවසමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචාකළැයි
ප්‍රාදේශීය පුවත්
සාම සාධක මෙහෙයුම් 8ට හමුදාවේ 328ක් යවලා
ලොව පුරා ඇති එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් 08 ක් සඳහා ඉකුත් වසරේදී හමුදා නිලධාරීන් 328 දෙනෙකු සේවයේ යොදවා ඇතැයි
ආහාර විෂ වීමකින් පාසල් දැරියක ඇතුළු සිව් දෙනෙකු රෝහලේ
හලාවත මුන්නේස්වරම ජංගම ආහාර රථයකින් ගත් ආහාර වර්ගයක් විෂ වු ගත් පාසල් දැරියක සහ තරුණියන් තිදෙනෙකු එම හලාවත රෝහ
‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’
පුත්තලම නගරයේ ගංවතුර බැස නොයෑමේ ගැටලුවට මුල් වූ අයි. ඩී. එච්. ඇළ පිරිසිදු කර නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට නගර සභාව
අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කරන්නැයි මින්නේරියේ උද්ඝෝෂණයක්
මින්නේරිය උද්‍යානයේ වනජිවි නිළධාරින්ට පහර දුන්නැයි පවසමින් අත්අඩංගුවට ගත් ධිවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හ
අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයෙන් හමුවෙයි
මීට දින පහකට පමණ පෙර අතුරුදන් වූ බව කියන මීගහකිවුල මීගොල්ල ගම්මානයේ පුද්ගලයකුගේ මළ සිරුර අද (27) දහවල් ලොග්ගල්ලා ඔය
අගුණකොළපැලැස්සේ නිධන් හාරමින් සිටි 8 ක් අත්අඩංගුවට
අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතව සිටි යකැදුරු කාන්තාවක ඇතුළු අට දෙනෙකු අද (27) අගුණකොළපැලැස්ස පො
අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ්
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්
දෙහිවල සත්තු වත්තට විදේශයෙන් සත්තු එක්වෙයි
දෙහිවල සතුන් වත්තට ජිරාෆ් දෙදෙනෙකු ඇතුළු විදේශීය සතුන් කිහිපදෙනෙකු මේ වසරේදී අලුතින් එකතුවන බව එහි අධ්‍යක්ෂිකා
අන්නාසිගලයායේ ගම්මු උග්‍ර ජල හිඟයක
රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන අන්නාසිගලයාය ගම්මානයේ පවුල් 50 ක් පමණ මේ දි
වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි
මෙරට වගා කෙරෙන බෝගයන් හි පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රටට රුපියල් මිලියන 18,000 කට අධික මුදලක් අහිමි වන බව මෑතක දී චීන
යතුරුපැදියක හැපී කාන්තාවක් මරුට
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, පාලකුඩාව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් 58 හැවිරිදී අවිවාහක කාන්තාවක් අද (27
ඉස්සන් ගොවිපොළක් නිසා සේතාපොළ ධීවරයෝ ගැටළුවක
පුත්තලම - දළුව, සේතාපොළ ගම්මානයේ පදිංචි ධීවරයින් කලපුවට පිවිසීම සඳහා වසර ගණනාවක් භාවිත කළ මාර්ගය වසා දමා ඉස්සන් ග
සෙට්ටිකුලම් හි වැලි ජාවාරමක් වටලා 5 ක් අත්අඩංගුවට
වව්නියාව සේට්ටිකුලම් ප්‍රදේශයේ කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා සැකක
කටුපොල් වගාවට එරෙහි උද්ඝෝෂණයක් ගාල්ලේ
කටුපොල් වගාවට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ විරෝධතාවයක් අද (27) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කා
මුලතිව් රක්ෂිතයේ මුවකු දඩයම් කළ අයෙක් අත්අඩංගුවට
මුලතිව් පුදුකුඩිඉරිප්පු තිම්පුලි රක්ෂිතයේදී මුවෙකු දඩයම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට
‘පළාත් සභා මැතිවරණයට කමිටු පත් කිරීමෙන් වැඩක් නෑ‘
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කමිටු පත් කිරීමෙන් පළක් නැති බවත් පැරණි ක්‍රමයට ගියොත් ඡන්දය මාස දෙක තුනකින් පැව
හැඩඔය කුඹුරක හක්ක පටස් කා ඇතින්නියක් මරුට
අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ හැඩඔය ආසන්නයේ කුඹුරු යායකදී හක්ක පටස් කෑමෙන් ඇතින්නියක් මියගොස් ඇති බව පොල
දෙහිවල සත්තු වත්තෙන් විසි ලක්ෂයක ආදායමක්
දෙහිවල සත්ත්වෝද්‍යානය පෙරේදා (25) සෙනසුරාදා දිනයේ රුපියල් විසි ලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇත.
ඡායාරූප ශිල්පියාගේ කැමරා ආම්පන්න සොරාගත් උපාධිධාරියා පොලිස් දැලේ
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර එම මංගල උත්සවය ඡායාරූප ගත කළ ඡායාරූප
මස්කෙළි ඔය හරහා කම්බි පාලම අබලන්
මස්කෙළියේ සිට කැළණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත් වි ල
නොච්චියාගම සැඩ සුළඟින් නිවාස 49 කට හානි
නොච්චියාගම ග්‍රාම සේවා වසම් කීපයකට බලපෑ සැඩ සුළඟින් නිවාස 49 කට බරපතල හානි සිදුවී ඇති බව නොච්චියාගම පොලිසිය කියය
රත්තොට මන්දපෝෂණය සහිත මව්වරුන් 68 ක්
මන්ද පෝෂණය සහිත මව්වරුන් 68ක් රත්තොට කොට්ඨාසයෙන් වාර්තා වන බව පසුගියදා පැවති රත්තොට ප්‍රාදේශීය පෝෂණ කමිටු රැස්ව
බංගදෙණියේ ලොරි අනතුරකින් තිදෙනෙක්ට තුවාල
හලාවත - ආණමඩුව මාර්ගයේ බංගදෙණිය,වෙහෙරකැලේ ප්‍රදේශයේදී අද (26) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති
විදේශීකයාගේ මෝටර් රථයට පහර දුන් අයෙක් අත්අඩංගුවට
ගාල්ල ඓතිහාසික කොටුව නැරඹීමට පැමිණි විදේශිකයෙකුට අයත් මෝටර් රථයකට පහරදී රුපියල් තුන් ලක්ෂ අනු පන් දහසක අනර්ථයක
පාළු නිවසක් තුළ හෙදියක් කපා කොටා ඝාතනය කරලා
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙදියක පාළු නිවසක් තුළ කපා කොටා ඝාතනය කර ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරුට
මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව ප්රදිපාගාරය අසල අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලිමෙන් අද (25)
ලොරි රථ අනතුරින් රියැදුරුට බරපතලයි
මහියංගන - මහනුවර 18 වංගුව මාර්ගයේ 14 වන වංගුව අසල දී අද (25) සවස ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී කානුවකට වැටී
තායි ජාතිකයින්ගෙන් මහනුවරදී මඤ්ඤොක්කා දන්සලක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් උදෙසා තායිලන්ත ජාතිකයින් විසින් මඤ්ඤොක්කා දන්ස
මහ වැස්සෙන් පොළොන්නරු රෝහලේ වාට්ටු කිහිපයකුත් යටවේ
අද (24) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය සහ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවී ඇත