පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරු
දියත
වෙලේ සුදා නිදහස්
හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එ
බුලත්සිංහල වෙළඳසලක ගින්නක්
බුලත්සිංහල කලවැල්ලාව පාලම අසල වෙළඳසලක අද (28) අලුයම 4ට ගින්නක් හටගෙන ඇති බව අගලවත්ත පොලිසිය පවසයි.
හදිසි විදුලි මිලදී ගැනීමකට කෝටි 250ක් ඉල්ලයි
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැ
අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක
එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි
ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකා
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි
පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බව
අල්ලස් කොමිසම හිටපු ඇමැති රවීගෙන් ප්‍රශ්න කරයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාල
ගසක් කඩා වැටී වාහන දෙකකට අලාභ
ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සමඟ කොහුවල සහ පාමංකඩ අතර ජපන් ළදරු පාසල අසල විශාල ගසක් කඩා වැටී මෝටර් රථයකට හා යතුරුපැද
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවත්සරය ඇරඹේ
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ 35 වැනි සංවත්සරය සහ 74 වැනි මුලික පුහුණු පාඨමාලාවේ ආධුනික නිලධාරින් විසිර
බන්ධනාගරයේ සැකකරුවකුට පොල්ලකින් පහර දුන් අයෙක්ට මරණ දඩුවම
උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට එහි සිටි තවත් සැකකරුවෙකු විසින් පොල්ලකින
අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්
රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී සමන් ජයතිලක බණ්ඩාර මහතා ලබන හත් වැනි දා තෙ
අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට
2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණ ලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය
දුම්කොල වගාව තහනම් කිරීමට චක්‍රලේඛයක් නෑ
දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හ
කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහ
ජාතික ඉදිකිරිම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්රයේ විශිෂ්ඨ දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරී
දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක්
දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා ර
හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා
කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හි
ගෝඨාට එරෙහි අතුරු නියෝගය කල් යයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝ
පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර ඒකාබද්ධයට විපක්ෂ නායක ධූරය ගතහැකියි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකය
හිටපු ඇමැති අලුත්ගමගේ නඩුව 6 වැනිදා විභාගයට
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව
නිල්දණ්ඩාහින්න බස් අනතුරින් 37 ක් තුවාල
නිල්දණ්ඩාහින්න-තෙරිපැහැ ප්‍රධාන මාර්ගයේ, අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (27) නිවසක් මතට
සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට
සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්
වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුද
‘සති දෙකකින් පොලිස් ඇමැති ෆොන්සේකා’-රාජිත
ඇමැතිවරුන්ට ඕන ඕන විදියට කැබිනට් සංශෝධන කළ නොහැකි යැයි රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ම
’ඇමැති පුටු මාරුවට අපි තෘප්තිමත් නෑ’ - චම්පික
‘ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය ගැන අපි කිසිසේත්ම තෘප්තිමත් නැතැයි’ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය
මහින්ද බැංගලෝර් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර
එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බ
පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ - අමරවීර
පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැ
සැලසුම් හදදී ආර්ථිකේ ගැනත් හිතන්න - ජනපතිගෙන් උපදෙස්
සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධ

