(ටී.කේ.ජී.කපිල )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
රාජපක්ෂ මහතා සමඟ දුත පිරිස හයක් ඇතුළු ලොහාන් රත්වත්තේ , ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මෙම සංචාරය නිමා කර අද (27) රාත්‍රී 10.30 ට දිවයිනට පැමිණීමට නියමිතය.