මනෝප්‍රිය ගුණසේකර
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇති ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ලබන 9 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (28) තීරණය කළේය.
මෙම ප්‍රතිශෝධන අයදුම් පත්‍රය එදින යළි කැඳවිමට විනිසුරුවරයා නියම කළේය.