රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 36 වන මහලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී නව අමාත්‍යාශයේ වැඩ භාරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය හා පලාත් දේශපාලන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- 044
ඡායාරූප - ළහිරු හර්ෂණ