පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින
දියත
බියගමට ශ්‍රිලනිපයෙන් නව සංවිධායකවරයෙක්
ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර ත
ප්රතිශෝධන පෙත්සම විභාගයට දින දෙකක්
මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝ
අනුරුද්ධ පොල්ගම්පොළට ඇප
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද (18) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරි
වැස්සෙන් බණ්ඩාරවෙල කිරිදි ඇල්ලත් සක්‍රීය වෙයි
බණ්ඩාරවෙල ප්‍රදේශයට මේ දිනවලදී ඇද හැලෙන වර්ෂාවත් සමඟ මේ වන විට බණ්ඩාරවෙල කිරිදි ඇල්ල නැවතත් සක්‍රීය වී තිබේ.
කෙඩෙට් නිලධාරියගේ ගිනි අවිය උදුරාගත් දෙන්නෙක් අත්අඩංගුවට
දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ බවට සැ
අසාත්මිකතාවකින් මීගහකිවුල පාසල් සිසුන් 3 ක් රෝහලේ
පණු විශේෂයක් සිරුරේ ගෑවීමෙන් ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මීගහකිවුල ප්රාථතමික විද්‍යාලයේ දරුවන් තිදෙනෙකු
යුද සැමරුමට සහය පතා මුලතිව්හි කඩ සාප්පු වසයි
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි අද (18) පැවත්වෙන 9 වැනි යුද සැමරුමට සහය පතා මුලතිව් පිහිටි සියලුම වෙළඳසල් උදෑසන සි
දුවට අතවර කළ පියා අත්අඩංගුවට
දන්කොටුව ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවක නිවසක ජිවත් වෙමින් සිටියදී තම දියණියව බරපතල අපයෝජනයකට ලක්කළ පියෙක්
ග්‍රාමීය ආර්ථිකය නවීකරණයෙන් ආදායම් ඉහළ නංවන්න පුළුවන් - අගමැති
රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම තුළින් රටේ ආදායම් ඉහළ නැංවිය හැකි බව අග්‍රා
ශ්‍රිලනිපය අලුත් වෙනසකට සැරසෙයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය වෙනුවට ලබන 3 වැනිදාට තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ශ්‍රි
ජනප්‍රිය පාසලක විදුහල්පතිනිය ඇතුළු 7 කට විනය පියවර
කොළඹ ජනප්‍රිය පාසලකට පළමු ශ්‍රේණියට මේ වසරේ ළමුන් ඇතුළත් කිරීමේදි සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවයක් ගැන කරුණු ව
යුද සැමරුම ගැන සොයා බලන්න උතුරේ මහ ඇමති යයි
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම හෙට දිනයේදී සැමරීමට සියල්ල සූදානම් කර තිබියදී පුනරුත්තාපනය වූ හිටපු
කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කලාවැවේ වාන් දොරටු දෙකක් අද (17) අඩි දහය බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ජලය ඝණ අඩි දහදහස් එකසිය දොළහක ජල ධාරිත
වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් කිරි ගොවීන් දෙදෙනාට ඇප
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී ගවයින් නිදැල්ලේ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට
භික්ෂු සමාජයේ විනය හදනවා - ජනපති කියයි
කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ වැඩ පිළිවෙළ නැවත පටන් ගන්නා බව ජ
18 දා උතුරේ පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි ඉල්ලිමක්
යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙට (18) ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුර
බුදුපිළිම වහන්සේලාට පැනවු බදු ජනපති නියෝගයෙන් ඉවතට
ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථාන සඳහා බෙදා දීම සඳහා චීනයෙන් වැඩම කරවු බුදු පිළිම වහන්සේලා විසිනම සඳහා පනව
කෝටි ගණනක් වැයකර ගෙනා ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය හරවා යවයි
වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ අරමුණින් 2011 දී පමණ රුපියල් කෝටි ගණනක් වියදම් කර ගොංගලකන්ද ප්‍රදේශයේ
රථ ගාලේ ගාස්තු ගෙවීමේ ප්‍රමාදයට රුපියල් 10,000 ක දඩයක්
වැල්ලවත්ත ගාලු පාරේ රථ ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණ
පන්ති තහනම ඉවත් කරන්නැයි රජරට සරසවි සිසුහු වීදී බසිති
පංති තහනම් කරනු ලැබු රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්ව විද්‍යා
පොලු පහරින් මිය ගිය කන්දකැටියේ සිඟිත්තාගේ පියා 23 දක්වා රිමාන්ඩ්
කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ බව කියන ගැටුමකදී දර පොලු පහරකට ලක්ව මිය ගිය සිඟිත්තායගේ මරණය
හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්විය යුතු බව දිලුම් අමුණුගම කියයි
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රණවිරුවන් පාවා දෙමින් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු නොදුන් හමුදා ම
වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරීවලට දේශපාලන අතපෙවීම්
වනජීවී දෙපාර්තමේන්තුවේ රාජකාරි කරගන්නට දේශපාලන අධිකාරියෙන් බාධා එල්ල වන බව හිටපු වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ සුමි
නාය යෑමේ අවදානම් ප්‍රදේශවල පවුල් 15,000 ක්
නායයෑමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ
තුර්කියේ සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයින් 476 අත්ඩංගුවට
නීතිවිරෝධී ලෙස තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 476 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩං
නිරිතදිග මෝසමෙන් වන හානි අවම කිරීමේ සැලසුමක්
ඉදිරි සතියේදී සක්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමඟ බෙංගාල බොක්ක ආශ්රිත අඩුපීඩන කලාපයක් ද ඇතිවීමේ අවදානමක්
දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට වහා විසඳුම් දෙන්නයි අගමැතිගෙන් නියෝග
මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය
අහෝසි වු කාරක සභා 3 කට නව පත්වීම්
පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පසුව අහෝසි වුණූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,රාජ්‍ය ගිණුම් පිළ
මත්පෙති සමඟ මාලදිවයින් ජාතිකයින් දෙන්නෙකු අත්අඩංගුවට
රාති‍්‍ර සමාජ ශාලාවල තරුණ තරුණියන් වෙත ඉහළ මිළ ගන්න වලට අලෙවි කරන මත්පෙති තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙනෙ

