ඉදිරි සතියේදී සක්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමඟ බෙංගාල බොක්ක ආශ්රිත අඩුපීඩන කලාපයක් ද ඇතිවීමේ අවදානමක්
දියත
දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට වහා විසඳුම් දෙන්නයි අගමැතිගෙන් නියෝග
මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය
අහෝසි වු කාරක සභා 3 කට නව පත්වීම්
පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පසුව අහෝසි වුණූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,රාජ්‍ය ගිණුම් පිළ
මත්පෙති සමඟ මාලදිවයින් ජාතිකයින් දෙන්නෙකු අත්අඩංගුවට
රාති‍්‍ර සමාජ ශාලාවල තරුණ තරුණියන් වෙත ඉහළ මිළ ගන්න වලට අලෙවි කරන මත්පෙති තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙනෙ
මූල්‍ය චංචාවකට එරෙහිව මහින්දානන්දට - සතොස හිටපු සභාපතිට නඩු පැවරීමට යයි
පාසල් සහ කී‍්‍රඩා සංගම් සදහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් ලබාදීමේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අවභාවිතා කරන ලදැය
බිඳවැටුණු ආර්ථිකය අතහැර පළාගිය අය දැන් ආර්ථීකය දියුණූ කරන්න හදනවා - අගමැති
එදා ආර්ථිකය බිඳ වැටුණු විට ආණ්ඩු බලය අතහැර පළා ගිය අය අද ආර්ථිකය දියුණූ කරන්නේ කෙසේ දැයි අපෙන් විමසීම පුදුමයක් බව
රුපියල පහළටම වැටෙයි
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.
‘ගොවීන්ට දෙන්න රටින් ගෙන්වු කිරිදෙනුන් 133 ක් මැරිලා’
ගොවීන්ට බෙදාදීම සඳහා රජය විසින් පිටරටවල් වලින් ගෙන්වූ කිරිදෙනුන්ගෙන් දෙනුන් 133 ක් මිය ගොස් ඇති බවත් එයින් 140ක් ගැ
‘කොටි විරුවන් කර සමරන්න ඉඩ දෙනවා නම් සිරකරුවන් නිදහස් කරන්න’
කොටි ත්රස්තවාදීන් විරුවන් කර සැමරීමට ඉඩ දෙන්නේ නම් ඔවුන් තරමට දරුණු නැති බන්ධනාගාරගත සිරකරුවන් සියලූ දෙනා නි
‘වෘත්තීය සමිතිවල ගැටලු හොයාගෙන ගොස් විසඳනවා - අජිත් පී. පෙරේරා
නව තනතුරත් සමඟ වෘත්තීය සමිතිවල ගැටලූ හොයාගෙන ගොස් විසඳීමට තමන් කැපවන බවත් එහිදී රජයත් සමඟ කේවල කිරීමට වුවද සූදා
හයිපො ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් දකුණට
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ‘හයිෆො ඔක්සිජන්’ යන්ත්
ඇමරිකාව තවත් න්‍යෂ්ඨීක ආයුධ සොයයි
න්‍යෂ්ටික යුද ශීර්ෂ, අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ තවත් න්‍යෂ්ටික ද්‍රව්‍යය කිහිපයක් ඉදිරි මාස හයක කාලය
ඇවන්ට්ගාඩ් ගබඩා බාරකරු - මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්
ඇවන්ට්ගාඩ් නෞකාවේ නීතිවිරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටින පාවෙන අවි ගබඩාවේ බාරක
කීත් නොයාර්ට පහරදීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක් ගන්න යයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (17) සවස ප්‍රකාශයක් සට
වැලිගම ප්‍රා.සභාපතිට ඇප
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙකුට ඇප මත මුදා හැරිමට මාතර ප්‍රධ
දැදුරුඔයේ වාන් දොරටු 7 ක් විවෘතයි : ඔය පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්
දැදුරුඔ ජලශයේ වාන් දොරටු 07 ක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරු ඔයට මුදා හැරෙන බැවින් පහත් ප්
ගුවන්තොටුපළට පැය 3කට පෙර එන්නැයි ඉල්ලයි
පිටත්වීමට ඇති වේලාවට වඩා පැයතුනකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම්දෙය
ලක්ෂ 40 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 40 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාවාරම් කරුවකු විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨා
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවකට අදාළ සී.සී.ටී.වී දර්ශන රත්නපුර මහාධිකරණයේ
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් පි
කටුනායක ගුවන් තොටේ ආගමන විගමන නිලධරයෝ විරෝධයක
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන ආගමන විගමන නිලධාරීහු අද (17) දහවල් 12.30 සිට නිහඬ විරෝධතාවයක නිරතව සිටිති.
ඌව පළාත් ආණ්ඩුකාර වැඩ අරඹයි
ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත්වූ ආරිය බී රැකව මහතා මීට සුලු මොහොතකට පෙර (17) ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ස
දුරකථන කුළුනුවල බැටරි ගලවා අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට
ජංගම දුරකථන සංඥා කුළුනු වල සවිකර ඇති වටිනා බැටරි රාත්‍රී කාලයේ පැමිණ සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන ලැදැයි පැවසෙන ස
දියතලාව ගුවන් හමුදා කඳවුරේ අත්බෝම්බයක් පිපිරි 3 ක් රෝහලේ
දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද (17) අත්අබෝම්බයක් පිපිරි පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා ස
ඩෙවොන්-කඩියන්ලෙන දියඇලි සක්‍රීය වෙයි
මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගො
‘වාර්තා දුන්නත් ඇමතුම් කාගේදැයි කියන්න බෑ‘
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති මොබිටෙල් දුරකතන කිහිපයක් සම්බන්ධවූ විශ්ලේෂණ වාර්තා ලබාදුන්නත් එම වා
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට
ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසි
තෙල් මිල වැඩි කලාට ගාලු ධීවරයෝ පන්දම් අතට ගනිති
ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් සංවිධානය කළ විරෝධතාවයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්ර
තෙල් මිල වැඩි කළ දා සමාගමට කෝටියක පාඩුවක්
මිල ඉහළ දැමූ දින ඉන්ධන බෙදාහැරීමේදී සිදුවී තිබෙන වංචාවකින් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටියකට ආ
හෙට වෛද්‍ය වර්ජනයක්
රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (17) පෙරවරු 8 සිට අනිද්දා (18) පෙරවරු 8 දක්වා දිනක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
මහනුවර ගැටුමෙන් හානිවූවන්ට දෙන ණය සීමාව ඉහළට
මහනුවර නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූ ව්‍යාපාර ස්ථාන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන ණය මුදලේ

