(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත්වූ ආරිය බී රැකව මහතා මීට සුලු මොහොතකට පෙර (17) ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තේය.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක,ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .