රංජන් කස්තුරි
රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (17) පෙරවරු 8 සිට අනිද්දා (18) පෙරවරු 8 දක්වා දිනක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
ශ්‍රි ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරන ලෙස බලකරමින් එම වර්ජනය සිදු කෙරෙයි.
නමුත් සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පවත්වන අතර ළමා , මාතෘ හා හමුදා රෝහල් වල වෛ ද්‍යවරුන් වැඩවර්ජනය නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
හෙට වෛද්‍ය වර්ජනයක්
Recommended Articles