( තිළිණි ද සිල්වා )
පිටත්වීමට ඇති වේලාවට වඩා පැයතුනකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට දැනුම්දෙයි.
ආගමන විගමන නිලධාරීන් අද (17) සිට ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සමාගම මෙම දැනුම් දීම කර සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් වී.පෙරේරා මහතා කීය.

