අමාත්‍යංශ දහයකට නව ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම් සිදුකර ඇත.
දියත
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නිව්යෝක් යයි
එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප්රඥප්තිය ආරම්භ වී වසර පහළොවක් පිරීම නිමිත්තෙන් ‘තිරසර සංවර්ධනය පදනම් කරගෙන අල්ලස
‘රට විපත් මගට ඇදලා දාන්න ගෝඨාභය හදනවා‘ -මංගල
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උත්සාහා කරන්නේ නැවත වාරයක් රට ‘විපත් මගට‘ ඇද දැමීමට යැයි මුදල් හා ජනමාධ්‍ය ඇම
ඇඹිලිපිටිය නගර සභාවෙන් පැකට් කළ ගව මස් විකිණිමට අවසර:භික්ෂූන්ගේ දැඩි විරෝධය
වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්
අම්බලන්ගොඩ නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
අම්බලන්ගොඩ කොබෙයිතුඩුව දියසෙන් පුර නිවසක් මතට පස්කන්දක් සමඟ තාප්පයක් කඩා වැටීමෙන් නිවසට බරපතල හානි සිදුව තිබේ
නීතී විරෝධි දුම්වැටි සමඟ තවත් අයෙක් ගුවන් තොටින් අත්අඩංගුවට
නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20 වටිනා ටොප් මවුන්ටන් වර්ගයට අයත් විදේශ දුම්වැටි 39600 ස
අතුරුදන්වු චීන ජාතිකයා දන්දෙණිය රක්ෂිතයේ වළක වැටී සිටියදී සොයා ගනී
මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවයට පැමිණ දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන
ඇමැති රාජිතගේ ප්‍රකාශයට හිඟුරක්ගොඩ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
කොටි සැමරුම නිවැරදි බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා කරන ලදැයි කියන ප්‍රකාශයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා
‘කරාපිටියේ රෝගී දරුවන් මිය ගියේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන්ම පමණක් නොවයි‘
පසුගිය මාසය තුලදි වෛරස් උණ වැළදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි කුඩා දරුවන් හත් දෙනෙකු මිය
වැස්සෙන් ගාල්ලේ ගම් රැසක් යටවෙයි
ගාල්ලට නගරයට ඇදහැලුණු ධාරාණාපාත වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර සහ හිරිඹුර ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජ
මහ වැස්සෙන් පවුල් 2194 ක් පීඩාවට
දින කිහිපයක් තිස්සේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 ක පවුල් 2194කට අයත් පුද්ගලයින් 869
‘‘නීතී විරෝධිව අධ්‍යාපන පරිපාලන තනතුරු දීලා ‘‘ - ජෝසෆ් ස්ටාලින්
අධිකරණ නියෝගයක් පවා තිබියදී එය නොතකා හරිමින් දේශපාලන පලි ගැනීම් මුවාවෙන් නීති විරෝධිව අධ්‍යාපන පරිපාලන තනතුරු
‘‘ හිතා මතා පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නට දඬුවම් කරනවා‘‘ - විජයදාස රාජපක්ෂ
මෙරට වෙහෙර විහාර හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලූ ජනකොටස්වලට පවතින බවත් ඒවා හිතාමතා විනාශ කරන්
‘‘සංහිදියාවේ නාමයෙන් උතුරේ සිදුවන සිදුවීම් ගැන මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි‘‘ - මහින්ද රාජපක්ෂ
‘‘ අපි අද පහනක් පත්තු කරලා රණවිරුවන් සමරන විට උතුරේ රජයේ අනුග්‍රහය ඇතිව ජනසංහාර සතියක් පවත්වන්නට කටයුතු කර තිබෙ
කාසල්රී - මා උස්සාකැලේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කඳුකරයේ මෙම දිනවල පවතින දැඩි වර්ෂාවත් සමඟ කාසල්රි හා මා උස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමිනි ප
ලක්ෂ 15 ක දුම්වැටි සමඟ ලාංකිකයෙක් අත්අඩංගුවට
නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 15 පමණ වටිනා විදේශ දුම්වැටි කාටුන් 75 සමඟ ලාංකික ගුවන්
අකුණුසැර වැදී දෙදෙනෙක් මරුට
වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අකුණුසැර වැදීමකින් ජ
පුද්ගලයකු යටකරගෙන ගිය මෝටර්රථ රියදුරු අත්අඩංගුවට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට හන්දියේ දි අද (19) පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු යටකරගෙන පලාගිය කාර් රථයේ රියදුරු
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගම්වාසීන්ගේ විරෝධය
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවිය හැකි පාරි
හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා වෙයි
බ්‍රිතාන්‍යයේ II වන එළිසබෙත් රැජින විසින් හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා ලෙසින් නම් කරනු ලැබීය.
ගල්බෝර දැමූ පුද්ගලයකු ගල්පතුරක් වැදී මරුට
කොස්ලන්ද අළුත්වෙල ප්‍රදේශයේ ඉඩමක ගල් කැඩීමට ගල්බෝර දැමූ පුද්ගලයකු ඊයේ (18) සවස ගල්පතුරක් වැදී බරපතල තුවාල ලබා එම ස
මහවැලි කේන්ද්‍රයේදී දිවිපිදූ රණවිරුවන් උදෙසා පිංකමක්
දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට හා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කි
ගාල්ලේදී රාජිතට විරෝධය
රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන් සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණව
නීති විරෝධීව ගෙනා දුම්වැටි තොගයක් අල්ලයි
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම ක
වෙඩි වැදීමකින් පොලිස් කොස්තාපල්වරයකු මරුට
හොරොව්පොතාන වාගොල්ලාගොඩ පොලිස් මුර පොලේ සේවය කළ කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (18) රාත්‍රී වාගොල්ලා
කෝටි 4ක රන් බිස්කට් කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැ
කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී 100ක් මරුට
කියුබාවේ හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැ
ටෙක්සාස් පාසලක වෙඩි තැබීමකින් 10ක් මරුට
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ උසස් පාසලේ සිදු වූ වෙඩි තැබීමකින් 10දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මිය
සන්ධාන මන්ත්‍රිනියගේ ප්‍රකාශයෙන් ඇඹිලිපිටිය සභාව උණුසුම්
යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී රජයේ හමුදාව එම ප්‍රදේශ වල ජනතාව සමූල ඝාතනය කළ බවට ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත

