හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා වෙයි


බ්‍රිතාන්‍යයේ II වන එළිසබෙත් රැජින විසින් හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා ලෙසින් නම් කරනු ලැබීය. 


හැරී කුමරු එළිසබෙත් රැජිනගේ මුණුපුරා වන අතර ඔහු අද මේගන් මාකෙල් මෙනෙවිය සමග  විවාපත් වීමට නියමිතය.


මේගන් මාකෙල් මෙනෙවිය  ඇමෙරිකානු ටෙලිනාට්‍ය නිළියක් වන අතර මෙම විවාහය සමඟ ඇය සසෙක්හි ආදිපාදවරියද වන්නීය.


 
- 055