ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්
දියත
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල් 6 දක්වා රිමාන්ඩ්
වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටියදී 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානයතුලදීම බරපතල ලෙස අපයෝජනය
සනත් නිශාන්තට ඇප දෙන්න වත්කම් සහතික දෙන්න‘යි අධිකරණ නියෝගයක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා ඔහ
මැයි දින සැමරුමට නව නගර ශාලාව නොදුන්නැයි සමාජවාදී සමානතා පක්ෂයෙන් පෙත්සමක්
සමාජවාදී සමානතා පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය හා රැස්වීම වෙනුවෙන් කොළඹ නගර සභාව නව නගර ශාලාව ලබා නොදීමෙන් තම ම
නොකළ වරදකට රිමාන්ඩ් කළැයි ව්‍යාපාරිකයාගෙන් මහාධිකරණයට පෙත්සමක්
දුම්කොළ පනත යටතේ වරඳක් කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන මාස 03 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් රේගු නිලධාර
කතරගම දේවාලයේ කප් සිටුවයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වර්ෂයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීම අද (30) අලුයම යෙදුණු සුභ නැකති
‘ගව මස් විකිණිමට ඇඹිලිපිටියේ ඉඩක් නැහැ‘-ඇඹිලිපිටිය නගර සභාපති
ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදාම් කිරිමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පවසයි.
16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක්
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය.
හෙරොයින් සමඟ මධූෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900
කණුකැටිය - මුඩත්ත වැව ප්‍රතිසංස්කරණයට වාරිමාර්ග රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්
කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජ
බස් රථය මතට ගසක් කඩා වැටීමෙන් එක් අයෙකු මරුට
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව නගරය ආසන්නයේදී ගසක් කඩා වැටීමෙන් බසයේ සිටි මගියෙ
ශ්‍රිලනිපයේ තීරණාත්මක රැස්වීමක් ලබන 3 වැනිදා
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
මරදාන දුම්රිය ධාවනාගාරයේ එංජින් 3කට පිරිසක් පහරදීලා
මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ තිබූ දුම්රිය එංජින් තුනකට කිසියම් පිරිසක් විසින් අද (29) අලාභ හානි කර ඇතැයි
රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි
අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල
රටේ නීති දෙකක් - ඇමැති දුමින්ද
‘මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමඩ් මහතා අගමැති තනතුරට පත්වුණාම රටේ නීතිය භාවිතා කර වැරදි කරපු හිටපු අගමැති හා
ශ්‍රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි
ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උ
බඹර කන්දෙන් වැටුණු පුද්ලයාගේ සිරුර හමුවෙයි
බඹර කන්ද දිය ඇල්ලෙන් පහළට වැටුණු පුද්ගලයකුගේ මළ සිරුරක් අද (29) හමුවූ බව හල්දුම්මුල්ල පොලිසීය කියයි.
16 කණ්ඩායම සමඟ දේශපාලන ගමනක් ගැන සැකයි - මන්ත්‍රී සොයිසා
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ දේශපලාන ගමනක් යා හැකිදැයි යන ප්රශ්නය තමන්ට ඇත
දරුවා බේරා ගත් අප්‍රිකාවේ මකුළු මිනිසාට ප්‍රංශ පුරවැසිකම
සරත් ඍතුව ආරම්භ වු ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10 ට ප
63 හැවිරිදි කත නිරාහාරව කාමරයක
ඇඹිලිපිටිය - කුඹුගොඩආර ග්‍රාමසේවා වසමට අයත් සර්කිට් හංදියේ පිහිටි උඩහවත්ත නැමති නිවසේ 63 හැවිරිදි කාන්තාවක නිරාහ
මහවැලි ගංගාවේ වැලි කැණිමට 6 වැනිදා සිට යළි අවසර
මහවැලි ගංගාවේ වැලි ගොඩදැමීම සඳහා ලබන මස 06 වැනිදා සිට යළි අවසර ලබා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභා
දකුණේ පාසල් හෙට අරී - සෞඛ්‍ය බලධාරීහු මුනිවත රකිති
දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා ද
අලි අනතුරු දැන්වීම අලි වැට උඩ
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථා
දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි
සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ
දුම්රිය සමිති 40ක සේවකයෝ අද පස්වරුවේ සිට ලෙඩ වෙති
වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 40ක් අද පස්වරු හතරේ සිට පැය 48ක වැඩ ව
අනිද්දා දක්වා තද සුළං
දිවයින හරහා සහ වටා මුහුදු ප්‍රදේශවල අනිද්දා දක්වා (31) තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
‘හිටපු ඇමැති එෆ්සීඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්’- අමරවීර
හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා එෆ්සීඅයිඩී එකට කැඳවීම සිල්ලර වැඩක් බවත්, එෆ්සීඅයිඩී එකට කැඳවිමට අවශ්‍ය
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි රොයිටර් සහ සී.එන්.එන් පුවත් සේවා අද (29) වාර්තා කළේය.
සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට
ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍ර
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත කිසිවෙක් මගේ පක්ෂයේ නැහැ‘- අනුර කුමාර
ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනා

