සුජිත් හේවාජුලිගේ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
පක්ෂයේ තාවකාලික නිලධාරි මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.