මහින්ද නිශ්ශංක
මරදාන දුම්රිය ඩීසල් විදුලි ධාවනාගාරයේ තිබූ දුම්රිය එංජින් තුනකට කිසියම් පිරිසක් විසින් අද (29) අලාභ හානි කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසීය.
මෙය දුම්රිය වර්ජනයේ නිරතව සිටින සේවකයන් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකකරන බව සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.