යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද
දියත
අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීමේ කෙටුම්පත පිළිබඳ නීතීපතිගේ කරුණු දැක්වීම හෙට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
ත්‍රීරෝද- යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක්
ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත
එමිල්- නියෝමාල් යළි රිමාන්ඩ්
වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහ
ඥාණසාර හිමිගේ අභියාචනය විභාගය 22 වැනි දා
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී- දැව සංස්ථා සභාපතිගේ ඇප නියෝගය 26 වැනිදා
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහාන
හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී
රිය අනතුරකින් සැරයන් මරුට:කොස්තාපල් රෝහලේ
මාතලේ පලාපත්වල නිල්දිය උයන ආසන්නයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු මෝට
බාලවයස්කාර දරුවා අපයෝජනය කළ අය අත්අඩංගුවට
දන්කොටුව පිටාගාර ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ 61 හැවිරිදි පුද්ගලයෙක් අත්
කිම් තෙවැනි වරටත් චීනයට
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු න
එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල
කොළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට
පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා
2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි
සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන
ඒකාබද්ධයේ සාකච්ඡාවට 16 කණ්ඩායමත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍ර
හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති
මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් ස
බහාලුම් 107 ක් තිරිඟු ඇට හොරෙන් ගෙන්වයි
පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් නීති විරෝධී ලෙස තිරුඟු ඇට බහළුම් 107ක් මෙ
ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහය
වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක්
ඇවන් ගාර්ඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි
ඥාණසාර හිමි ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවි
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී න
රුපියල වාර්තාගත අගයකින් පහළ බසී
ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක්
සයිටම් සිසුන් කොතලාවලට ඇතුළත් කිරිමේ පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයට
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන්
සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
‘පොදුජන පෙරමුණු දෙවැනි සංවත්සරයේදී මහින්දට පක්ෂ නායකත්වය දෙනවා‘
නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජ
කෝප් වාර්තාවෙන් අනාවරණය වු වංචා ගැන පැය 5 ක විවාදයක්
රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනාවරණය කෙරුණු රාජ්‍ය ආයතන රැසක දුෂණ වංචා පිළිබඳ පැය පහක විවාදයක්
‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පා
රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප
කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා බොරැල්ලේ දී අත්අඩංගුවට ගනු
තැපැල් වර්ජනයෙන් ලෝටස් පාර වැසෙයි
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා
කන්කසන්තුරේ නැංගුරම්ලා තිබු නැවක් ගිනි ගනී
කන්කසන්තුරේ මෛලිට්ටු වරායේ වසරක පමණ කාලයක් නැංගුරම්ලා තිබූ නැවක් අද (18) ගිනිගෙන තිබේ.

