ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්‍රවාහන දීමනාව වැඩි කිරිමට ලංකා ඛනිජ තෙල් නීත
දියත
ඇලෝසියස්ට - පලිසේනට බන්ධනාගාරයෙන් කන්න දීලා නෑ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් දෙදෙන
‘මත්තල විදෙස් සමාගමකට දෙනවානම් ඒ නිත්යනුකූලවයි
මත්තල ගුවන්තොටුපොළ විදේශ සමාගමකට පවරන්නේ නම් එය සිදුකරනුයේ නීත්‍යනුකූල අන්දමින් මිස කොලේ වසා ගැනීමකින් නොවන බව
සෝමාවතී වනෝද්‍යානයේ ගින්නක්
සෝමාවති ජාතික වනෝද්‍යානයේ අද (19) දහවල් ගින්නක් ඇති වී තිබෙන බව පුලස්තිපුර පොලිසිය කියයි.
අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්ට සිර දඬුවම්
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය නිර්දේශය ලබාදීම සඳහා ගල්කොරියක හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉ
භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතෙන් සංඝ්‍යා භේද වෙනවා
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියා
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය
‘චාමර සම්පත්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා’
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ශ්‍රීලනිප කලා වැව ආසන බල මණ්ඩල රැස්වීමේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසි
‘පළාත් සභා බලය ස්ථාපිත නොකිරීමෙන් උතුරු පළාත් රාජ්‍ය ආයතනහි පරිපාලනය දුර්වල වෙලා‘
පළාත් සභාවේ බලය ස්ථාපිත නොකිරිම නිසා උතුරු මැද පළාත තුළ පිහිටි රාජ්‍ය ආයතන සියල්ලේම පරිපාලනය කඩාවැටී මෙන් පළාතේ
‘ජනපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම ගැන පුටින් වගකිව යුතුයි’
ජනාධිපතිවරණයේ දී රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට පෞද්ගලිකව වගකිව යුතු යැයි
වෙරෝනා‘අඩ්ජේ‘ගඟට වැටුණු ලාංකිකයාගේ සිරුර දින 5කට පසු සොයා ගනී
ඉතාලියේ වෙරෝනා නගරය මැදින් ගලායන අඩිජේ නම් ගංඟාවේ ගිලී අතුරුදන්ව සිටි ශ්‍රි ලාංකිකයෙකුගේ මළ සිරුරක් දින 5 ට පසු
ගතවූ වසර දෙකහමාරට කොටි බෝම්බ සහ මර උගුල් 5000 කට වැඩියෙන් සොයා ගනී
2016 සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන
මිතුරාට පහරදී කප්පම් ඉල්ලයි
මිතුරාට පහරදි ජාතික හැඳුනුම්පත කොල්ලකා එය ආපසු දිමට රුපියල් පන් දහසක කප්පමක් ඉල්ලා සිටි තිදෙනෙකු උඩුගම පොලිසිය
පඹුරුගස්වැව විද්‍යාලය යටවීමේ අවදානමක්
යාංඔය ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම් අවසන් කර ඇති අතර ජලයෙන් යටවන ගෝමරන්කඩවල පඹුරුගස්වැව විද්‍යාලය තවමත් ඉවත් නො
කඳවුරු පවත්වාගෙන යෑම - භට පිරිස් තීරණය කිරීම හමුදාපතීන්ගේ වැඩක්
හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු හමුදාවල සියලු පරිපාලන කටයුතු සිදුකරනුයේ ඒ ඒ හ
නීතිඥ සුගන්ධිකාට තාවකාලික තහනමක්
මේ දිනවල දී සමාජයේ කතාබහට ලක්වු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසි
කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කර
කළුගඟ ව්‍යාපෘතියට සෞදියෙන් කෝටි 265ක ණයක්
කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සෞදි රියාල් මිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 265ක අතිරේක ණය මු
අලින්ට වඳ සැත්කම් කළ නොහැකිදැයි පුත්තලමේ කතක් අසයි
අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර
නීතීඥයාට අඩත්තේට්ටම් කළ වැලිකඩ හිටපු ඕඅයිසී අවුරුද්දක් හිරේට
සිය රථය පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම
ව්‍යාජ නිවේදනය ගැන පොලිසියට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ව්‍යාජ නිවේදනයක් සම්බන්ධයෙන් අද (18) පොලිස් මූලස්ථ
අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක
අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලනයෙන් වසරක් තිස්සේ සාධාරණයක් ඉටු නොවන බව කියමින් එම විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ ප
ගැටළු විසඳන්නයි පේරාදෙණිය සරසවි සිසුහු විදී බසිති
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කිරීමේ හා ඉංජිනේර
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත.
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි
සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
උතුරු- නැ‘හිර හමුදා කඳවුරු අඩු කිරීමට රජය උපදෙස් ලබා දී නැහැ
උතුරේ හෝ නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ භට පිරිස් අඩු කිරීමට හෝ හමුදාවට රජය කිසිඳු උපදෙසක් දී නැතැයි රාජ්
තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ 2017 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) ප්‍රතිඵල නිකුත් කළ බ
විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක්
පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දෙන්නැයි නියෝග
රගර් ක්‍රිඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය වු හැව්ලොක් මාර්ගයේ ඇති නිවාස වල සවිකර තිබූ සි සි ටි වි කැමරා දර්ශන සහිත ඩි වි
ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට නොදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක්

