(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.ඒ මුතුකුමාරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි